නුඹෙන් තොර ලෝකයක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,572
    2,965
    113
    බළපිටිය
    නුඹෙන් තොර ලෝකයක

    එතරම්ම මගේ සිත
    පෙම් බෑන්ද කුමරුවා
    නුඹම යෑයි සිතෙන සද
    මියෙන්නට සිතෙයි මට
    අනේ මට අහිමි වන
    ... නුඹෙන් තොර ලෝකයක
    මගේ දිවිය
    සත්තකින් රෑදෙන් නෑ.....♥
    ​