thanks broWow some aiya diyunu wela tiyena tharama![]()
Actually very nice poem![]()
Congratz bro you have a good talent.![]()

thanks machanමට පළවෙනි පාර කියවද්දි හරියට තේරුනේ නෑ සෝමෙ අයියා
පස්සෙ තමයි මීටර් උනේ
එළමකිරි
දිගටම ලියන්න

thanks broWow some aiya diyunu wela tiyena tharama![]()
Actually very nice poem![]()
Congratz bro you have a good talent.![]()

thanks machanමට පළවෙනි පාර කියවද්දි හරියට තේරුනේ නෑ සෝමෙ අයියා
පස්සෙ තමයි මීටර් උනේ
එළමකිරි
දිගටම ලියන්න

thanks machanඅපූරු නිර්මාණයක්
+ රෙප්

thanks broහොද නිර්මාණයක් අයියා!
කීප් ඉට් අප්!![]()

thanks brohoda nirmanayak!!...denna puluwan uparima lakunu dunna saho..obata jaya!!!

thanks broමම නම් සමාජයෙන් ලබන අත්දැකීම් වලින් හිතෙන්නෙ දැන්නම් "කාලේ වෙනස්; තාලේ අලුත් " කියලයි.
නමුත් තවමත් ඔය වන් ආකාරයට සිතන පතන පතිනියන් කලුනික තරම් විරළ නැහැ. එවන් පතිනියන්ට සහෝගෙ නිර්මාණය උපහාරයක් වේවා ! +

thanks machanනියමයි සෝමේ........

thanks kassatikak wenas poem ekak but hodata liyala tiyanawa nice one machan!

thanks panchanice poem brother

thanks broවැන්දඹුව....සමාජයේ තවත් පැතිකඩක්
සාර්තක නිර්මාණයක් සහෝ

thanks brohmm.. samajaye naraka pattak gana sanveedi pabandumak....

thanks sisඇත්තෙන්ම...සැමියෙක් නැති ගැහැනියක් දිහා සමාජය බලන්න පුරුදුවෙලා ඉන්නෙ එක්තරා රාමුවක ඉදන්........කොයි වෙලේ හරි ගිලගන්න බලාගෙන....එවැනි සමාජයක ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපතක්.....
අපූරු නිර්මානයක් සහෝ
