නුඹ මට....

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
"කවියමයි නුඹ.. තවම නොලියුනු
කවි මගට මා පෙළඹුව"

මේකත් සහෝදරයගේ සාර්ථක නිර්මානයේ කොහාට හරි කදිමෙට ගැලපෙයි කියල හිතට ආපු හින්ද මෙහෙම ලිව්වා...

ඈතින් ඇති ලෝකය ඔබ මෑතින් සිට ස්පර්ශ කල දයාබර මොහොතක්...

දිනෙන් දින ඔබ නිර්මානකරනයේ හොඳින් එලි පෙහෙලි කරගන්නා මාවත හා එහි සිටුවනා මහඟු බිජ පැලයන් මහා රුක් සේ ඉදිරි දිනෙක අතු පතර ලියලා වැඩෙන දින ඔබට හැඟෙනා අපරිමිත සතුට එකට භුක්ති විඳින්නට මමද පෙර මග බලා සිටිමි..

ඔබට ජය!!

ow..e kawi depadaya mage nirmanayata hondinma galapenawa...:yes:obe adahas walin ma hamadama dirimath wuna.Bohooma sthuthi sahodaraya.
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
Harima Lassanai Aiye....
hithata danuna a wagema hitha laginma enna kenekta ape jeevitha wala pudumakara wenasak karanna puluwan. a wenasa api balaporoththu wena deyak.

Jeevithe ape aramunu sarthaka wenna nam..tawa kenek apita maga pennannama one. eka tama aththa. oyatath a maga kiyala kenek ennawa. Sathutin inna
1.gif

Ow.. oya hari.So I am lucky:rofl:Thank you so much for encouraging me again "Bo";)
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ආදරණිය නිර්මාණයක් සහෝ... පේලියක් පේලියක් ගානේ ආදරේ .....
    සුභ පැතුම් ...........