freednbeing said:මේක බොළඳ නම් නෑ. බොළඳයි කියන එකෙයි සංකීර්ණයි කියන එකෙයි සීමා මොනවද කියල කවුරුවත් දන්නෙ නෑ. ඒක අතිශය පුද්ගලිකයි. සංකීර්ණ නොවී වගේම සරල සහ බොළඳ නොවීත් ආදරයට පවතින්න අමාරුයි මට නම් දැණෙන විධියට.
ලස්සන කවියක් මචෝ. හරිම ජනප්රිය ප්රේමයේ එක් අවසානයක් තමයි මේ... ජීවිතේ විඳින්න වෙන එක් සිදුවීමක්. මේකෙන් දේවල් අරන් පාඩම් ඉගෙනගෙන ගණන් ගන්නැතිව ඉන්නයි තියෙන්නේ....
ආ මේ මට කලින් කියලා තියෙන්නේ පිරිසිදූ එළකිරි වගේ
ඔයා කියලා තියෙන දේට මම එකගයි !

open wenne ne