මට මේක හදල දුන්න අරුනි අක්කට පින්.....මට හිතුන අමුතු අදහස් ටිකක් නිකමට ලිව්වා....ටිකක් බොළද වැඩී වගේ ...
gtkisaru said:adeeeee maxxa maxxa... kiyanna thiyana eka bokken kiyala thiyenawa..hehe .
well done machan, keep up the good work...
asta said:na na malli bolada naha.hari lassana amuthu pada tikak.apuurui mata nam.
meka sathya kathaawak mata wechcha....CoolCartoon said:ubath kavi liyanna aran ne............niyamay kolla...bolada ne machan...sirawata liyala..... good poem ekak kiyala thama kiyanna thiyenne machan....
aththa kathawak neme kiyala hithanawa
freednbeing said:මේක බොළඳ නම් නෑ. බොළඳයි කියන එකෙයි සංකීර්ණයි කියන එකෙයි සීමා මොනවද කියල කවුරුවත් දන්නෙ නෑ. ඒක අතිශය පුද්ගලිකයි. සංකීර්ණ නොවී වගේම සරල සහ බොළඳ නොවීත් ආදරයට පවතින්න අමාරුයි මට නම් දැණෙන විධියට.
ලස්සන කවියක් මචෝ. හරිම ජනප්රිය ප්රේමයේ එක් අවසානයක් තමයි මේ... ජීවිතේ විඳින්න වෙන එක් සිදුවීමක්. මේකෙන් දේවල් අරන් පාඩම් ඉගෙනගෙන ගණන් ගන්නැතිව ඉන්නයි තියෙන්නේ....



ඇත්තටම වචන හා සිදුවීම් ගලපලා තියෙන විදියට මම හරිම කැමතියි!
මල්ලි දිගටම ලියපාපාපාපාන්න්න්න්!!!!!!!maleemsg said:මෙතන ඉමේඡ් 2ක් නෑ නේද? මට 2ක් තියනවා වගේ පේනවා ඒත් හරියට ඔපන් වෙන්නේ එකයි![]()
ඒක නිසා මට කියන්න තියෙන්නේ මේ කවිය මරු කියලයි!ඇත්තටම වචන හා සිදුවීම් ගලපලා තියෙන විදියට මම හරිම කැමතියි!
![]()
මල්ලි දිගටම ලියපාපාපාපාන්න්න්න්!!!!!!!
