ඉතින් මට පාන්ද....![]()


niyamaiiiii


මට මේක කියවපු ගමන් මතක් උනේ සිංදුවක්
ඒකත් ඔයාගේ මේ නිර්මාණයට ගැලපෙනවා
ලස්සන පද ටිකක්
කීප් ඉට් අප් සිස්![]()
දුක හිතුනා රත්තරනේ
හිත රිදුනා රත්තරනේ //
මා හැරදා.. ඔබ ගියදා...
දුක හිතුනා රත්තරනේ
හිත රිදුනා රත්තරනේ //
හිත හදාගන්න බෑ ඔබ දුර ගිය නිසා
දුක දරාගන්න බෑ ඔබ අහු ලඟ නිසා //
පෙර කී කතා ඔයා.. සුලඟෙ ඇදී ගියා
නෙතු සොයයි.. ඔබ කොහේදෝ බලයි..
මට උහුල ගන්න බෑ මේ දුක් වේදනා
හිතට දරාගන්න බෑ ගැරහුම් චෝදනා //
ඔබ හැර ගියා කියා.. මට හිතාගන්න බෑ
අසරණයි.. තනි උනේ මා තමයි..


me liyanne atdekim nei neda
atdekimak nemeinam kaviya lasssanai
atdekimaknnam lassanane kawiya![]()

me liyanne atdekim nei neda
atdekimak nemeinam kaviya lasssanai
atdekimaknnam lassanane kawiya![]()
maharagamata wahinawa lu 

ලස්සන නිසඳැසක් Cute.......
තව තවත් ලියන්න .....!





පූස්;14819121 said:කව්ද බොට කිව්වෙ![]()
wishwasa katayuthu aranchi margayak 
wishwasa katayuthu aranchi margayak
![]()

naa...maalupaan...
thankuuu bro...
thankuuu bro...![]()
