කෝරලේමහත්තයා;14820938 said:මොකක්ද බං කෙල්ලේ සීන් එක..ම්..ම්ම්![]()

"මගෙ ලොවම නුඹයි
මා මියෙන තුරු"
අපරාදේ.....මට එන්න chance එකක් නෑ වගේ..![]()










"මගෙ ලොවම නුඹයි
මා මියෙන තුරු"
අපරාදේ.....මට එන්න chance එකක් නෑ වගේ..![]()



කමෙන්ට් එක පස්සේ වෙලාවක
දා ගන්න පලවෙනි පිටුවෙන් ඉඩක්
වෙන් කොර ගත්තා කියුව එක කියුවේ...
දැන් මේකට රිප්ලයි කොරන්න බෑ..
මේවා ලියන්න ගියාම
අපිව මානසිකව ලිස්සලා වැටෙනවා..
තව පොඩ්ඩෙන් හදවත ලෙලි යනවා
අඹ ලෙලි ගැහුවා වගේ...
![]()
![]()


වතු වැඩ එහෙම පුලුවන් ද,
එහෙනම් අපේ ගෙදර
චාන්ස් එකක් තියෙනවා
වත්ත සුද්ධ කරන්න
එකෙක් හොයනවා
CV එක එවහන්කෝ..
දවසකට රු.1,000ක්ම දෙනවා..



Maanasikawa lissala watuna kathawak adamai ahuwe mama…he he..![]()









