නුඹ යලිත් එයි නම්...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නුඹ යලිත් එයි නම්...

    ඉන්න තිබුණා නම්...
    සඳ යහන් තලයේ නුඹ ලඟින්
    නුබෙ වත මුවා කර ළය අගින්
    රාත්‍රිය නිදි වරාවී එහෙනම්...

    යෞවනය පාලුයි තනියි මට
    ආදරේ නොතරම්...
    ඒ උනත් නුඹ ළගින් උන්නා නම්
    ඇල් මැරුණු මුවරද නැගී ඇවිදින්
    හාදු වෙයි මනරම්...

    කල්පනාවක නවාතැන් සැදු
    නුඹ කොහේදෝ දැන්...
    කාලෙකින් එන වසන්තේ නුඹ නම්
    විරාගී හිත කොනිත්තන්නම්
    නුඹ යලිත් එයි නම්...:(:(
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    11.gif
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    meka thamie oya liyapu e wagan man asema ekka..:(:(
    keep it up
    :(:(:(:(

    ගොඩක් ස්තුතියි. මේක මම 2006 වල ලියපු එකක්. පරණ නිසදැස් ගොඩක් post කරලා නැහැ මම. එළකිරි එකේ post කරන ඒවා ගොඩක් අලුතින් ටික වෙලාවකින් ලියන ඒවා. මේක මම ලියපු ඒවායින් මම ගොඩක්ම ආස කරන එකක්. ලෝබ කමට තියාගෙන තනියෙන් රස විඳපු එකක්. :D
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Lassanyi akka oyage snisadesa rasawidinna wagema liyanath asayi.. Hithee podi tigasmak tiyanawa man linyana ewata hina weyi kiyala aa handa AL walin passe nirmanayak karala naha mama asayi rasa widinna godariyak akka patta mage bhashawen kiyanwam..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Lassanyi akka oyage snisadesa rasawidinna wagema liyanath asayi.. Hithee podi tigasmak tiyanawa man linyana ewata hina weyi kiyala aa handa AL walin passe nirmanayak karala naha mama asayi rasa widinna godariyak akka patta mage bhashawen kiyanwam..

    ගොඩක් ස්තුතියි මල්ලි. නිර්මාණ කරද්දී කොහොමත් හොඳ නරක දෙකම බලාපොරොත්තු වෙන්න ඕනේ. ලියන්න ආසාව තියනවා නම් ලියන්න. එතකොට අඩු පාඩු හොයා ගන්න පුළුවන්නේ. :yes::yes::D
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ගොඩක් ස්තුතියි මල්ලි. නිර්මාණ කරද්දී කොහොමත් හොඳ නරක දෙකම බලාපොරොත්තු වෙන්න ඕනේ. ලියන්න ආසාව තියනවා නම් ලියන්න. එතකොට අඩු පාඩු හොයා ගන්න පුළුවන්නේ. :yes::yes::D

    eekath aththa :D mama AL Project ekata kareth kavi sankalpana pothak balamu try ekak deela :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මා සිත ඔබ ගැන නිතරම සිහියෙන්..
    ඔබ යලි එනතුරු නිතර අවදියෙන්..
    ආදරයේ මල් දහසක් අතරින්..
    මා සිත පැතු ඔබ අද පරව ගොසින්...

    :D