''|'' නුඹ සහ මම... ''|''

Apr 19, 2011
5,700
210
0
හොටු බේරෙන්න ලියල තියෙනවා
11.gif
:sorry:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ වෙරෙළෙදි මුණගැහිලා
    ආදරයෙන් ගත කලාම
    මම හිතුවේ අපි දෙන්නත්
    සයුරයි වෙරලයි කියලායි
    මේ කළුවර අහස යටම
    මට ඉදහැක ඹබ එනතුරැ
    ගෙවුනා වු වසන්තයට
    සමු දුන්නද ඔබ එදාම
    සයුරයි වෙරළයි තාමත්
    හමුවෙනවා හැමදාමත්
    ඒ දෙන්නා දෙස බලාන
    කවදා හෝ ඔබ එනතුරැ
    මම ඉන්නද මෙතන...

    e8oa.jpeg


     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    :baffled::baffled: oyage mawubima lankawa nemeida ??
    අනේ වට් යු ටෝකින් අයි ලංකාවේ එල කොල්ලෙක්, මගේ රැකියාව අරාබිකරයේ, අබි සමජ්ගයා :P


    :D:D:yes:samjii:rofl:jiihaa

    නැව:baffled: ඔය කියන්නේ මේ කබල් බෝට්ටු රාජයා ගැන වෙන්න ඕනේ:rofl::rofl:

    boatsships61.jpg

    :lol::lol::lol::lol: pau appa..ape cppyy :frown:


    :cool:

    මේ වෙරෙළෙදි මුණගැහිලා
    ආදරයෙන් ගත කලාම
    මම හිතුවේ අපි දෙන්නත්
    සයුරයි වෙරලයි කියලායි
    මේ කළුවර අහස යටම
    මට ඉදහැක ඹබ එනතුරැ
    ගෙවුනා වු වසන්තයට
    සමු දුන්නද ඔබ එදාම
    සයුරයි වෙරළයි තාමත්
    හමුවෙනවා හැමදාමත්
    ඒ දෙන්නා දෙස බලාන
    කවදා හෝ ඔබ එනතුරැ
    මම ඉන්නද මෙතන...

    e8oa.jpeg



    lassanaii...:):)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නැව:baffled: ඔය කියන්නේ මේ කබල් බෝට්ටු රාජයා ගැන වෙන්න ඕනේ:rofl::rofl:

    අඩෝ රොෂ් තු මටද කිව්වේ :angry::angry:


    :D:D:yes:samjii:rofl:jiihaa

    :yes::yes:

    pau appa..ape cppyy :frown:
    අනේ පෙට්සි යු ටු ...:(:(


    :lol: capiyage nawa neda?

    තු මගේ හතුරා අයි කිල් යු :angry::angry: