මං පොඩි පද ටිකක් ලියලා තිබ්බා ගොඩාක් කාලෙකට කළින්.......ඒක මේකත් එක්ක බද්ද වෙයි කියලා හිතුන නිසා මං ඒක් මෙතන පෝස්ට් කරනවා
~~මුදු සිනා නගනා-දෙතොල් මුමුණනා
සිහින අදර පැතුමක-නෙතු අද්දර දඟකරන්න
කඳුලු නොවෑහෙන දසුනක-රුවැත්තියම වෙලා මගෙම
අනේ නුඹ හිටියා නම් මා ළඟම
නෑ මේ තරම් හද නවාතැනට දුරක්~~
ලස්සනයි යාලු...

DJ චි කේ යි යා;11856032 said:


