නුඹ ? nUbA ?

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    happeee........... maara hint ekak neee.........

    sagarii........

    me kaviyath mama ekathu karannam.............

    chathu ge kaviyak.............

    wessantara kiwwahama eka tama issellama oluwata aweeee...............

    manamelo5.jpg
     
    samanali1987

    Member
    Jul 27, 2008
    3,060
    4
    0
    39
    ~SydNeY~
    wachana deka thunakin gahuwa neda DON gaala oluwata !!!
    good 1 ... mama dannawa meekata godak aasa wena ekkenek.. eyata denna mama meeka save karagannada??
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Akke me kaviya boy ta nam pennanan epa
    For sure he'l comit suicide no doubts at all
    Man dakapu maxxama hint ekak
    Me velave G2H akka mata kiyala dunna deyal matak venava

    "Kaviyak kiyanne tamange hondama mitureklu
    Tamange taraha pita karaganna
    Hints yavanna thiyena vadagathma ahinsakama vidiyalu"

    Dannam mata e gana kisima sakayak na:yes:

    E padama mata kiyala dunna Thnx a lot Gangi akke( G2H):D
    And e padamata hondama udaharanayak dunnata oyatath thx a lot
    Sagari akke :D
    MEkatath sagarayak vage terumak thiyenava :D:yes::yes::yes:
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    G2H said:
    Haffa man meka dakala nehene.. sollyyy parakku unata:sorry:

    hamme loketa parakase gedarata maragathe wage scn 1k wagei.. :P he..hee

    ow minissu therumganna harima amarui akkooo
    pitin penna hodata hitiyata athulatha ....!!! hammeeeeeee:baffled:
    lassanai Gaburui Sagarayak wagema...;) :yes:

    නඟා ... මොකෝ මේ පරන ඒවා උඩට අර ගෙන .. ...:P
    ගොඩාක් දේවල් මුලදි පේනව වගේ නෙවේ කල් ගියාම...මම නම් එච්චර ගැඹුරු නැහැ..ඒත්... ලියල තියෙන්නේ නම් ඒ වගේ කෙනෙක් ගැන..
    ටිකක් දුක & කේන්ති ගිය වෙලාවක ලිය වුන එකක් මේ...:sorry:
    ස්තුතියි නඟා...
    :D :D
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    blackroses said:
    happeee........... maara hint ekak neee.........

    sagarii........

    me kaviyath mama ekathu karannam.............

    chathu ge kaviyak.............

    wessantara kiwwahama eka tama issellama oluwata aweeee...............

    manamelo5.jpg

    ස්තුතියි කලු මල්ලී ...පොඩි කේන්තියකින් ඉදිද්දි ලීවෙ...;)
    කවිය ලස්සනයි... ස්තුතියි...:D
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    isuruimg said:
    saralai pudumai ;)
    nice poem sis :D
    පුදුම වෙන්න දෙයක් නැහැ.. ස්තුතියි...:D

    Doly said:
    ammooooooooooo Sagari Akka......
    a deep meaning in side this few words

    Marai.........

    මොකො මේ භය වෙලා වෙගේ ... ඔහොම තමා සමහර දේවල්... ;)
    ස්තුතියි නඟා...:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sagari said:
    නඟා ... මොකෝ මේ පරන ඒවා උඩට අර ගෙන .. ...:P
    ගොඩාක් දේවල් මුලදි පේනව වගේ නෙවේ කල් ගියාම...මම නම් එච්චර ගැඹුරු නැහැ..ඒත්... ලියල තියෙන්නේ නම් ඒ වගේ කෙනෙක් ගැන..
    ටිකක් දුක & කේන්ති ගිය වෙලාවක ලිය වුන එකක් මේ...:sorry:
    ස්තුතියි නඟා...
    :D :D

    Tava tavath tarahama yaveva :yes:
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    samanali1987 said:
    wachana deka thunakin gahuwa neda DON gaala oluwata !!!
    good 1 ... mama dannawa meekata godak aasa wena ekkenek.. eyata denna mama meeka save karagannada??

    ගන්න නඟා .. :D
    ඒත් , බැන්නොත් නම් ඉතින් මම දන්නේ නැහැ .. හොඳේ ..;)
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    Zeus said:
    Akke me kaviya boy ta nam pennanan epa
    For sure he'l comit suicide no doubts at all
    Man dakapu maxxama hint ekak
    Me velave G2H akka mata kiyala dunna deyal matak venava

    "Kaviyak kiyanne tamange hondama mitureklu
    Tamange taraha pita karaganna
    Hints yavanna thiyena vadagathma ahinsakama vidiyalu"

    Dannam mata e gana kisima sakayak na:yes:

    E padama mata kiyala dunna Thnx a lot Gangi akke( G2H):D
    And e padamata hondama udaharanayak dunnata oyatath thx a lot
    Sagari akke :D
    MEkatath sagarayak vage terumak thiyenava :D:yes::yes::yes:

    ස්තුතියි මල්ලා ... :D :D
    දුක , සතුට මේ හැම දේම පිට කරන හොඳම ක්*රමයක් තමයි ලියන එක ... හිමිහිට ලියන්න ගන්නකෝ ඔයත් එතකොට තේරීවි ඒ බව....
    :yes: ;)