නුවණින් සිතන්න.

pantaloon

Member
Jul 15, 2010
157
25
0
my heart
නුවණින් සිතන්න.

අද සමාජයේ බොහෝ මිනිසුන් විශාල ලෙස මානසික පීඩනයට ලක් වෙලා.සමහර විට කෙතරම් මුදල්,දනය තිබුනත් හිතේ සතුටක් නෑ.මානසික වශයෙන් දුක් විදිනවා..සමාජයට පේන්න සාර්ථක යය් ජිවිත ගත කරත් ,මනසින් බොහෝ පීඩනයන්ට ලක් වෙනවා,එම නිසා අප සෑම දෙනෙක්ම උත්සහ ගත යුත්තේ ජිවිතය භෞතික වශයෙන් සහ ආද්යාත්මික වශයෙන් දියුණු කර ගැනිමය්.

භෞතික වශයෙන් දියුණු විමට කෙතරම් උත්සහ කරත් මනසින් දියුණු වීමට බොහෝ පිරිස් උත්සහ ගන්නෙ නැත.නමුත් අප සියලු දෙනා රැස් කර ගන්න භෞතික දෙවල් එක මොහොතකින් විනාසය කරා යා හැක.නමුත් මනසින් ලබන දියුනුව එසේ විනාස වන්නේ නැත.

ඔබ සැපයය් සිතන දෙයක් ඉලග මොහොතෙ දුකක් විය හැක.නිහඩව ටිකක් මෙ පිලිබදව ඔබෙ සිතින් විමසා බලන්න.අප
දුක සතුට ලැබෙනුයේ අප සිතන ආකරයත නොවේ.බොහෝ වි සිදු වෙන්නෙ අප සිතන දෙය ව ඩා අප නොසිතන දෙවල්ය. ලොකයේ පවතින සත්‍යය මෙයය්.සත්‍යය තුල ජීවත් වීම පසු ගාමි චින්තනයක් ඔබ තුල කිසි විටක ඇති නොකරයය්.ලොවෙ පවතින සත්‍යය එ අකාරයත දැකිය හැකිනම් දුක සතුට සම සිතින් විද දරා ගත හැකි නම්, එ සදහා මානසික ශක්තිය ඔබට ගොඩ නගා ගත හැකි නම් ඔබට ජිවිතය පහසුවෙන් ගෙන යා හැක .

බුදුන් වහන්සේ දෙශනා කරෙ ලොව තුල පවතින සත්‍යය යය්.
නුවණින් මෙ පිලිබදව ටිකක් සිතන්න.
:yes:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩාක් ඇත්ත... දැන් අපි හැමෝම කරන්නේ සල්ලි පස්සෙ දුවන එක විතරයි... හැම දෙනාම ජීවත් වෙන්නේ පුදුම පීඩනයකින්.. මගතොටේ ගියත්..බස් එකේ ගියත් මිනිස්සු ඉන්නේ අමුතුම ලෝකෙක.. කවදාහරි මේ පීඩනය පුපුරලා යනවා..
     
    jude malinda

    Member
    Dec 14, 2009
    173
    11
    0
    ගොඩාක් ඇත්ත... දැන් අපි හැමෝම කරන්නේ සල්ලි පස්සෙ දුවන එක විතරයි... හැම දෙනාම ජීවත් වෙන්නේ පුදුම පීඩනයකින්.. මගතොටේ ගියත්..බස් එකේ ගියත් මිනිස්සු ඉන්නේ අමුතුම ලෝකෙක.. කවදාහරි මේ පීඩනය පුපුරලා යනවා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    ගොඩාක් ඇත්ත... දැන් අපි හැමෝම කරන්නේ සල්ලි පස්සෙ දුවන එක විතරයි... හැම දෙනාම ජීවත් වෙන්නේ පුදුම පීඩනයකින්.. මගතොටේ ගියත්..බස් එකේ ගියත් මිනිස්සු ඉන්නේ අමුතුම ලෝකෙක.. කවදාහරි මේ පීඩනය පුපුරලා යනවා..

    :yes::yes:ow ,maanasika pidanaya manasika athathiya wadi nisa tamay warthamanaye aparada wadi wimata ek hethuwak wanne. minissu me pidanaya wiwida akaarayata pita karanna purudu wela innawa.apa hamona inne yamkisi pidanayakin. e pidanaya wadikarana ewa tamay hama witama samajaye thiyenneth. ithin minissu tawa tawath me pidanayata goduru wenawa. minissu hithana ekata wada karanne wiwida tarka wala patalila jiwithe tawath sankeerna kara ganna eka. ithin apa siyalu denama yatharthaya pirisidu manasin dakinna purudu wiya uthuy
     
    බුදු දහම ගැන අවබෝධයකින් කටයුතු කරනවානම් මේ දේවල් වලින් ලොකු සහනයක් ලබාගන්න පුලුවන්.. තන්හාව.. ආශාව පස්සෙම දුවන්නෙ නැතුව පොඩ්ඩක් නැවතිලා අපි ගැනම හිතන්න පුරුදු වෙන්න ඕනේ.. අපි හැල්මේ දුවනවා මිසක් අපිට පහුවෙන දේවල් මොනවද කියලා බලන්නේ නෑ.. අනිත්මට අපිට හති වැටිල නැවතෙනකොට ජීවිතේ වැදගත්ම දේවල් අපිට නැතිවෙලා... ආදරය..සතුට..නිදහස..මනුස්සකම..කරුණාව..පරාර්ථය.. කියන දේවල් වලට දැන් තියෙන්නෙ ගොඩාක් අඩු වටිනාකමක්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,563
    113
    අද සමාජයේ බොහෝ මිනිසුන් විශාල ලෙස මානසික පීඩනයට ලක් වෙලා.සමහර විට කෙතරම් මුදල්,දනය තිබුනත් හිතේ සතුටක් නෑ.මානසික වශයෙන් දුක් විදිනවා..සමාජයට පේන්න සාර්ථක යය් ජිවිත ගත කරත් ,මනසින් බොහෝ පීඩනයන්ට ලක් වෙනවා,එම නිසා අප සෑම දෙනෙක්ම උත්සහ ගත යුත්තේ ජිවිතය භෞතික වශයෙන් සහ ආද්යාත්මික වශයෙන් දියුණු කර ගැනිමය්.

    භෞතික වශයෙන් දියුණු විමට කෙතරම් උත්සහ කරත් මනසින් දියුණු වීමට බොහෝ පිරිස් උත්සහ ගන්නෙ නැත.නමුත් අප සියලු දෙනා රැස් කර ගන්න භෞතික දෙවල් එක මොහොතකින් විනාසය කරා යා හැක.නමුත් මනසින් ලබන දියුනුව එසේ විනාස වන්නේ නැත.

    ඔබ සැපයය් සිතන දෙයක් ඉලග මොහොතෙ දුකක් විය හැක.නිහඩව ටිකක් මෙ පිලිබදව ඔබෙ සිතින් විමසා බලන්න.අප
    දුක සතුට ලැබෙනුයේ අප සිතන ආකරයත නොවේ.බොහෝ වි සිදු වෙන්නෙ අප සිතන දෙය ව ඩා අප නොසිතන දෙවල්ය. ලොකයේ පවතින සත්‍යය මෙයය්.සත්‍යය තුල ජීවත් වීම පසු ගාමි චින්තනයක් ඔබ තුල කිසි විටක ඇති නොකරයය්.ලොවෙ පවතින සත්‍යය එ අකාරයත දැකිය හැකිනම් දුක සතුට සම සිතින් විද දරා ගත හැකි නම්, එ සදහා මානසික ශක්තිය ඔබට ගොඩ නගා ගත හැකි නම් ඔබට ජිවිතය පහසුවෙන් ගෙන යා හැක .

    බුදුන් වහන්සේ දෙශනා කරෙ ලොව තුල පවතින සත්‍යය යය්.
    නුවණින් මෙ පිලිබදව ටිකක් සිතන්න.
    :yes:

    yes so true,send all your money to me and get rid of the pain...I'l suffer for ya...PROBLEM SOLVED
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,563
    113
    ගොඩාක් ඇත්ත... දැන් අපි හැමෝම කරන්නේ සල්ලි පස්සෙ දුවන එක විතරයි... හැම දෙනාම ජීවත් වෙන්නේ පුදුම පීඩනයකින්.. මගතොටේ ගියත්..බස් එකේ ගියත් මිනිස්සු ඉන්නේ අමුතුම ලෝකෙක.. කවදාහරි මේ පීඩනය පුපුරලා යනවා..

    yes so true,send all your money to me and get rid of the pain...I'l suffer for ya...PROBLEM SOLVED
     
    Last edited:

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    බුදු දහම ගැන අවබෝධයකින් කටයුතු කරනවානම් මේ දේවල් වලින් ලොකු සහනයක් ලබාගන්න පුලුවන්.. තන්හාව.. ආශාව පස්සෙම දුවන්නෙ නැතුව පොඩ්ඩක් නැවතිලා අපි ගැනම හිතන්න පුරුදු වෙන්න ඕනේ.. අපි හැල්මේ දුවනවා මිසක් අපිට පහුවෙන දේවල් මොනවද කියලා බලන්නේ නෑ.. අනිත්මට අපිට හති වැටිල නැවතෙනකොට ජීවිතේ වැදගත්ම දේවල් අපිට නැතිවෙලා... ආදරය..සතුට..නිදහස..මනුස්සකම..කරුණාව..පරාර්ථය.. කියන දේවල් වලට දැන් තියෙන්නෙ ගොඩාක් අඩු වටිනාකමක්.

    ow, ape godak tharuna parapure aya hithanawa budu dahama kiyanne wayasata giyama karanna tiyana deyak kiyala,namuth yamak awaboda kara ganimata hakiyawa tiyana onama kenekta budu dahamin prayojana ganna puluwan. lokoththara diunuwa wagema, edi neda jiwithayata gata haki yahapath dewal rashiyak budu dahame adangu wenawa. me yahapath dewal pili padinna kumana agamaka jathiyaka uwath prashnayak naa.

    ada samajaye godak aya duwan nam wale duwanawa. namuth anthimata ithuru wecha deyak naa, api wardanaya kara gata yuthe adaraya,karunawa wani guna darma, :yes:
     
    bhashi2

    Active member
  • Jul 20, 2009
    295
    39
    28
    ඇත්ත කථාව මචන් ඒත් අද කාලෙ ඔය දේ කවුරුත් තේරුම් ගන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ.......!!!!!!
    :):)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ගොඩාක් ඇත්ත... දැන් අපි හැමෝම කරන්නේ සල්ලි පස්සෙ දුවන එක විතරයි... හැම දෙනාම ජීවත් වෙන්නේ පුදුම පීඩනයකින්.. මගතොටේ ගියත්..බස් එකේ ගියත් මිනිස්සු ඉන්නේ අමුතුම ලෝකෙක.. කවදාහරි මේ පීඩනය පුපුරලා යනවා..

    ඔවි එ කතාව හරි.. :yes::yes:

    ජිවිෙත් හැම ෙදයක් ගැනම වැඩිය බලාෙපාෙරාත්තු තියා ගන්ෙන් නැතිව ඉන්නවනමි ජිවිතය සැහැල්ලුෙවන් විදින්න හැක..
    1.gif
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අද සමාජයේ බොහෝ මිනිසුන් විශාල ලෙස මානසික පීඩනයට ලක් වෙලා.සමහර විට කෙතරම් මුදල්,දනය තිබුනත් හිතේ සතුටක් නෑ.මානසික වශයෙන් දුක් විදිනවා..සමාජයට පේන්න සාර්ථක යය් ජිවිත ගත කරත් ,මනසින් බොහෝ පීඩනයන්ට ලක් වෙනවා,එම නිසා අප සෑම දෙනෙක්ම උත්සහ ගත යුත්තේ ජිවිතය භෞතික වශයෙන් සහ ආද්යාත්මික වශයෙන් දියුණු කර ගැනිමය්.

    භෞතික වශයෙන් දියුණු විමට කෙතරම් උත්සහ කරත් මනසින් දියුණු වීමට බොහෝ පිරිස් උත්සහ ගන්නෙ නැත.නමුත් අප සියලු දෙනා රැස් කර ගන්න භෞතික දෙවල් එක මොහොතකින් විනාසය කරා යා හැක.නමුත් මනසින් ලබන දියුනුව එසේ විනාස වන්නේ නැත.

    ඔබ සැපයය් සිතන දෙයක් ඉලග මොහොතෙ දුකක් විය හැක.නිහඩව ටිකක් මෙ පිලිබදව ඔබෙ සිතින් විමසා බලන්න.අප
    දුක සතුට ලැබෙනුයේ අප සිතන ආකරයත නොවේ.බොහෝ වි සිදු වෙන්නෙ අප සිතන දෙය ව ඩා අප නොසිතන දෙවල්ය. ලොකයේ පවතින සත්‍යය මෙයය්.සත්‍යය තුල ජීවත් වීම පසු ගාමි චින්තනයක් ඔබ තුල කිසි විටක ඇති නොකරයය්.ලොවෙ පවතින සත්‍යය එ අකාරයත දැකිය හැකිනම් දුක සතුට සම සිතින් විද දරා ගත හැකි නම්, එ සදහා මානසික ශක්තිය ඔබට ගොඩ නගා ගත හැකි නම් ඔබට ජිවිතය පහසුවෙන් ගෙන යා හැක .

    බුදුන් වහන්සේ දෙශනා කරෙ ලොව තුල පවතින සත්‍යය යය්.
    නුවණින් මෙ පිලිබදව ටිකක් සිතන්න.
    :yes:

    :yes::yes::yes::yes: + REP
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මානසික සතුටක් නැතිව ගෙවන ජීවිතය මොකටද.සල්ලි මත්තෙම ජීවිතය කැප කරල අනිතිමට මැරිල යන මිනිස්සු අද සමාජයේ සෑහෙන්න ඉන්නවා.
    අපි ජිවත් වෙන්න සල්ලි හම්බ කරන්න ඕනෙ තමයි.ඒත් ඒ අපේ මනසට සතුට විවේකය ලබා දෙන ගමන්.
    බුදු දහමෙ කියල තියෙන විදිහට හිතට නිදහසක් දෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි භාවනාව.හිතේ අනිත් හැමදෙයක්ම අමතක කරල එක් අරමුණක හිත තියාගෙන ගත කරන මොහොතකින් හිතට පුදුමාකාර සැනසීමක් ලබන්න පුළුවන් :yes::yes:
    ඒත් අපි එදිනෙදා ගත කරන ජීවිතයෙදිත් අපිට අපේ හිතට නිදහස ලබා දෙන්න පුළුවන් විදි කොච්චර තියෙනවද.
    සංගීත රසකාමියෙකුට ලස්සන සිංදුවකට සම වැදීම භාවනාවක් වගේ,පරිසර කාලියෙකුට ගහක කොලයක් සෙලවෙන අවස්ථාවක අහසෙ කුරුල්ලෙක් පියඹන අවස්ථාවකදිත් ඒකට සම වැදෙන්න පුළුවන්.
    මහ ලොකුවට භාවනා නොකරට එදිනෙදා ජීවිතයෙදි අපේ හිතට සතුටක් නිදහසක් දෙන්න පුළුවන් විදි කොච්චර තියෙනවද.:):):)

    හරි අපූරු මාතෘකාවක් ඔයා ඉදිරිපත් කරල තියෙන්නේ.
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ගොඩාක් ඇත්ත... දැන් අපි හැමෝම කරන්නේ සල්ලි පස්සෙ දුවන එක විතරයි... හැම දෙනාම ජීවත් වෙන්නේ පුදුම පීඩනයකින්.. මගතොටේ ගියත්..බස් එකේ ගියත් මිනිස්සු ඉන්නේ අමුතුම ලෝකෙක.. කවදාහරි මේ පීඩනය පුපුරලා යනවා..

    :yes::yes::yes: