නුවන් ජයකොඩි (සෑම ශ්‍රීලාංකිකයෙකුම නැරඹි
රටේ නම ජ්‍යාතන්තර තලයට අරන් යන තවත් දක්ෂයෙක් .....
වීඩියෝ දෙකම නරඹන්න. දෙවැනි වීඩියෝ එක තමයි මැච් එක. අපේ කොල්ලෙක් වෙනුවෙන් FB එකට share කරන්න. කොමෙන්ට් එකක් දාන්න බලල.
නුවන්ගේ දක්ෂකම ඉදිරියේ ඇල්බෙටෝගේ වාසනාව ජයග්‍රහණය කරන්නේ නුවන්ගේ අවාසනාව හින්දම තමයි. තරඟයේ මුල ඉඳන්ම නුවන් ඉදිරියෙන් ඉන්නවා පැහැදිලිවම. එත් අනපේක්ෂිතව නුවන්ට වදින පහරකින් ඇල්බෙටෝගේ වාසනාව ජයග්‍රහණය කරනවා. මම බොක්සින් ගැන දන්නේ වැඩි යමක් දන්නේ නැහැ. වීඩියෝ එකේ කියවෙන විදිහට නුවන්ට වදින පහර ටෙක්නිකලි ගහපු පාරක් කියල තමයි කියන්නේ. එත් හොඳට බලන්න නුවන්ට වදින පහර බොහොම අහම්බෙන් වදින අනපේක්ෂිත පහරක්. අපේ කොල්ල තරඟය පරාද උනත් රට වෙනුවෙන් අපේ එකාට you tube එකට comment එකක් දාල cheer එකක් දෙමු...
විනාඩි 1.41 ඉඳන් බලන්න නුවන්ගේ තව fight එකක් තියනවා මේකෙත්

Last edited:

මගෙ නමේ නුවන් කෑල්ලක් නන් නෑ 

rep ++