නුවරඑලියේ නවතින්න
මචන්ලා මට පොඩි උදව්වක් කරනවද?
මගේ යාලුවෝ සෙට් එකක් april 15 නුවරඑලියේ trip එකක් යනවා පවුලේ සෙට් එක්කම.
මගෙන් අහනවා නවතින්න තැනක් දන්නවද කියලා
යකෝ මන් දන්නෙත් නෑ බන්
කවුරුහරි දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ cantact no එකක් හැබැයි ආරක්ශාවක් තියෙන්න ඕනේ ගැහැනු මනුස්සයෝ ලමයි එහෙමත් යනවා ඒ නිසා