නුවරඑලියේ නවතින්න

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    නුවරඑලියේ නවතින්න

    මචන්ලා මට පොඩි උදව්වක් කරනවද?
    මගේ යාලුවෝ සෙට් එකක් april 15 නුවරඑලියේ trip එකක් යනවා පවුලේ සෙට් එක්කම.:yes: මගෙන් අහනවා නවතින්න තැනක් දන්නවද කියලා:angry: යකෝ මන් දන්නෙත් නෑ බන්:sorry: කවුරුහරි දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ cantact no එකක් හැබැයි ආරක්ශාවක් තියෙන්න ඕනේ ගැහැනු මනුස්සයෝ ලමයි එහෙමත් යනවා ඒ නිසා
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Town ekata kittuwa bungalows tiyanawa machang, puluwannam Windsor hotel eka book karaganin, safety eka paththen itin supiri. habayi uba yanne peak season nisa moke unath ganan wadiy.