නුවරඑලිය පැත්තෙ වැස්ස කොහොමද

අවුරුද්දෙ ඒ ඒ කාලෙ අනුව තමා බන්
වහින කාලෙට වහිනව
පායන කාලෙට පායනව
![]()
මට මතක් උනේ මෙතුමාවWaru wassa bro awlak na shape climate eka
Waru wassa bro awlak na shape climate eka
මම නම් පට්ට ආසයි සීතලට. අපි නුවර එළියේ ගිහින් ෂර්ට් ගලවන් අපි අයිස් බකට් චැලේන්ජ් එකත් කරා ඉස්සර. 2015 දි විතර.Ata deka hiri watenna sithala athi ban![]()
අවුරුද්දෙ ඒ ඒ කාලෙ අනුව තමා බන්
වහින කාලෙට වහිනව
පායන කාලෙට පායනව
![]()
උබ එහෙමද, අපරාදේ ඉන්න තැනක් නැතුව කට්ටක් කාලා එකක් සෙට් උනේ.උබෙන් අහන්න තිබ්බාWaru wassa bro awlak na shape climate eka
චාටර්ද, ගෙදර උන්ගෙන් බේරෙන්න බෑ, කියන දෙයක් තේරෙන්නෙ නැ, නාන්න හරි යනවා දැන්වැස්ස. දැන් ආවේ එහේ ඉඳන්. චුරු චූරු වැස්ස දිගටම..vibe ඒකක් නෑ. වැස්ස + හුලග+ සීතල
සාමාන්‍ය සීතලේ ඉදලා ඉදලා පොඩ්ඩක් අව්ව වැටෙද්දී සනීපයි බං.මම නම් පට්ට ආසයි සීතලට. අපි නුවර එළියේ ගිහින් ෂර්ට් ගලවන් අපි අයිස් බකට් චැලේන්ජ් එකත් කරා ඉස්සර. 2015 දි විතර.

හාපෝ චාටර් මම දවස් 3ක් හිටියා ඔය අවට රවුම් ගහ ගහ. හරියට එළි බැස්සේ ඊයේ උදේ විතරයි. ඊයේ දෙකෙන් පස්සේ ඉඳන් ආයේ අද එනකම්ම වැස්ස. ඒ මදිවට තෙමුනට පස්සේ හුලං ඇල්ලුවම ඉවරයි හෙම්බිරිස්සාව හැදුණ සිට්‍රසින් 3ක් බිව ඒත් අඩු උනේ නෑ දැන් ගෙදර ආවට පස්සේ තමා අඩු. ඉරිදා නන් ශේප්.උබ එහෙමද, අපරාදේ ඉන්න තැනක් නැතුව කට්ටක් කාලා එකක් සෙට් උනේ.උබෙන් අහන්න තිබ්බා
චාටර්ද, ගෙදර උන්ගෙන් බේරෙන්න බෑ, කියන දෙයක් තේරෙන්නෙ නැ, නාන්න හරි යනවා දැන්
මම දැන් පුස්සැල්ලාවට ගිහින් ආවා. විටින් විට පොද වැස්ස. විනාඩි 15-20ක් වහිනවා පායනවා.නුවරඑලිය පැත්තෙ වැස්ස කොහොමද