නුවරඑලිය පැත්තෙ වැස්ස කොහොමද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    අවුරුද්දෙ ඒ ඒ කාලෙ අනුව තමා බන්

    වහින කාලෙට වහිනව
    පායන කාලෙට පායනව

    :yes:
    Oh No Wow GIF by The Great British Bake Off


    හරිම වැදගත් උත්තරයක්. වෙලාවට rep නැත්තේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    0773515593

    ඔය එ පැත්තෙ පොඩි හොටෙල් එකක්
    උබ නිකන් බුකින් එකක් දාන්න වගෙ, කොල් එකක් දාල බලහන්, මෙ දවස් වල වහිනවද, අරකද, මෙකද
    වන්චාව තමා ඉතින්, මොනා කරන්නද


    Waru wassa bro awlak na shape climate eka

    මේ මල්ලි නුවරඑලියෙද
    හොදයි හොදයි :whistle:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,345
    113
    Mother Earth
    Ata deka hiri watenna sithala athi ban :ROFLMAO:
    මම නම් පට්ට ආසයි සීතලට. අපි නුවර එළියේ ගිහින් ෂර්ට් ගලවන් අපි අයිස් බකට් චැලේන්ජ් එකත් කරා ඉස්සර. 2015 දි විතර.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    Waru wassa bro awlak na shape climate eka
    උබ එහෙමද, අපරාදේ ඉන්න තැනක් නැතුව කට්ටක් කාලා එකක් සෙට් උනේ.උබෙන් අහන්න තිබ්බා
    වැස්ස. දැන් ආවේ එහේ ඉඳන්. චුරු චූරු වැස්ස දිගටම..vibe ඒකක් නෑ. වැස්ස + හුලග+ සීතල
    චාටර්ද, ගෙදර උන්ගෙන් බේරෙන්න බෑ, කියන දෙයක් තේරෙන්නෙ නැ, නාන්න හරි යනවා දැන්
     
    • Love
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,123
    113
    මම නම් පට්ට ආසයි සීතලට. අපි නුවර එළියේ ගිහින් ෂර්ට් ගලවන් අපි අයිස් බකට් චැලේන්ජ් එකත් කරා ඉස්සර. 2015 දි විතර.
    සාමාන්‍ය සීතලේ ඉදලා ඉදලා පොඩ්ඩක් අව්ව වැටෙද්දී සනීපයි බං. :rolleyes:
     
    • Haha
    Reactions: nooby

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    උබ එහෙමද, අපරාදේ ඉන්න තැනක් නැතුව කට්ටක් කාලා එකක් සෙට් උනේ.උබෙන් අහන්න තිබ්බා

    චාටර්ද, ගෙදර උන්ගෙන් බේරෙන්න බෑ, කියන දෙයක් තේරෙන්නෙ නැ, නාන්න හරි යනවා දැන්
    හාපෝ චාටර් මම දවස් 3ක් හිටියා ඔය අවට රවුම් ගහ ගහ. හරියට එළි බැස්සේ ඊයේ උදේ විතරයි. ඊයේ දෙකෙන් පස්සේ ඉඳන් ආයේ අද එනකම්ම වැස්ස. ඒ මදිවට තෙමුනට පස්සේ හුලං ඇල්ලුවම ඉවරයි හෙම්බිරිස්සාව හැදුණ සිට්‍රසින් 3ක් බිව ඒත් අඩු උනේ නෑ දැන් ගෙදර ආවට පස්සේ තමා අඩු. ඉරිදා නන් ශේප්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    නුවරඑලිය පැත්තෙ වැස්ස කොහොමද
    මම දැන් පුස්සැල්ලාවට ගිහින් ආවා. විටින් විට පොද වැස්ස. විනාඩි 15-20ක් වහිනවා පායනවා.