නුවරඑලිය

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මචංලා couple එකකට නවතින්න නුවරඑළියේ හොඳ තැනක් නැද්ද???

    room එකක් තිබ්බ නම් ඇති...

    safety අතිනුත් හොඳ එකක් වෙන්න ඕන...

    කෑම බීම එහෙමත් ගන්න පුළුවන්නම් වටිනවා... :):):)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Honymoonda
    BBQ aguru set eka room eka athulta gnna epa seethalai kiyla
    Godak un ehma krla heluwenma Ada uda marenwa husmaganna baruwa