නුවරඑළියටත් ගුවන් තොටුපොළක්

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
නුවරඑළියටත් ගුවන්... 12-07-2011 03:45 AM adanna epaa mahindata baninakota ochchara ridenne moko

බොහොම පැහැදිලී මගේ රෙප් කපල තියෙන්නෙ නියම ඔරිජිනල් හාල්පාරුවෙක්..:lol::lol::lol:...humanoid ලොක්කට බනිනකොට දුක හිතෙන එකෙක්......මම මුලින් දාපු කමෙන්ට් එක කියෙව්වනම් මොලේ තියෙන එකෙකුට තේරෙනවා මම කාටවත් කඩේ නොගිය බව.....අනික රෙප් කැපුවා කියල මගේ සල්ලි කැපෙනවද ගොන් වාහෙ ???

තමුසෙ මෙතන ගහල තියෙන්නෙත් බයිලා......ඔය කියල තියෙන්නෙ ප්‍රේමදාස මහත්තයල d s සේනානායක මහත්තයල කරපු දේවල් නේ අයිසේ....ඒ මිනිස්සු දැන් ඇත්තෙත් නෑ....:lol::lol::lol:

හැබෑවට උඹ තුම්පනේ ද ? ඒ මිනිස්සුන්ගේ පයට පැගිච්ච දූවිල්ලක් තරම්වත් වටිනා එකෙක් දැන් unp එකේ ඉන්නවද ? කව්ද ? රනිල්ද ??? :lol::lol::lol::lol:

OUCH ! :rofl::rofl::rofl:
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මෙතන කට්ටියක් ඉන්නවා නුවර එලියට යන්න ප්ලේන් ගන්න හිතාගෙන. මේ වගේ සිහින ලෝකවල් වල ජීවත් වෙන අය ගැන කතා කරලා වැඩක් නෑ.:(:(:nerd:
 
menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    අනේ යකෝ.ඕකෙන් මේ රටේ නිර්ධන පංතියට ඇති සෙතේ මොකක්ද?අභ්‍යන්තර ගුවන් යානා වල යන්නේ උඹේ බාප්පලාද?
    ලොක්කට කියපිය නුවර එලියේ ඉඳන් මහනුවර හරි පාරක් හදන්න කියලා.
    කාලෙකින් නුවරඑලියේ ගිහින් නෑ වගේ, අද හෙටම ගිහින් බලන්න එහෙ යන්න තියන පාර මොන වගේද කියලා, රම්බොඩ උමග එහෙම,
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Another fail project

    yako mihin lanka eka naya nathiva geniyanna bari evun kohomada tava airport ekak gahala rata goda ganne..... anthimata oya okkoma naya gevanne janathava ne.. api pita tax pita tax gahala apita kelovana..... poddak duppath minissu ganat hitala vadak karanan hari.... oya airport ekat hadanne sure ekata loku lokkanta nuwara eliye trip yanna vitarai
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    දවස දෙකකට උඩදී තමුසෙට කුණුහරුපෙන් PM කරනවා කියල මෙතන හරක වගේ හොටු පෙර පෙර ත්‍රෙඩ් දැම්ම නේද ....දැන් තමුසෙ ඔය යස අගේට කුණුහරුප කියන්නෙ.....

    ඔහේ කඩේ යන පක්ෂෙ හරි රනිලය හරි නිර්ධන පන්තියට කරපු දේවල් ටිකකුත් ඔයගමන් කියහන්කෝ....

    ඔය කවුරු කවුරුත් එකයි අයිසේ....නිකං අන්ධයෙක් වගේ දේශපාලන පුක දෙන්නෙක් වෙන්නෙපා....තමුසෙත් නිකං සුනිමල්ගේ අනිත් අන්තය වගේ.....ඔය දෙගොල්ලන්ගෙන්ම රටට ඇති සෙතක් නෑ....

    pකෝ යකෝ වෙලා..:lol::lol::lol::lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මෙතන කට්ටියක් ඉන්නවා නුවර එලියට යන්න ප්ලේන් ගන්න හිතාගෙන. මේ වගේ සිහින ලෝකවල් වල ජීවත් වෙන අය ගැන කතා කරලා වැඩක් නෑ.:(:(:nerd:

    ithin ubata mokada ban.:P
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අනේ යකෝ.ඕකෙන් මේ රටේ නිර්ධන පංතියට ඇති සෙතේ මොකක්ද?අභ්‍යන්තර ගුවන් යානා වල යන්නේ උඹේ බාප්පලාද?
    ලොක්කට කියපිය නුවර එලියේ ඉඳන් මහනුවර හරි පාරක් හදන්න කියලා.

    ඔක්කොටම කලින් කියන්න ඔන උබලගෙ මහනගර සභාවට කියලා උබෙ කට සුද්දකරන්න කියල ඔක මහ කුනුගොඩක් කට ඇරියොත් හොදක් නෑ කුනුම තමා නොදකින් විතරක් :angry:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    අනේ යකෝ.ඕකෙන් මේ රටේ නිර්ධන පංතියට ඇති සෙතේ මොකක්ද?අභ්‍යන්තර ගුවන් යානා වල යන්නේ උඹේ බාප්පලාද?
    ලොක්කට කියපිය නුවර එලියේ ඉඳන් මහනුවර හරි පාරක් හදන්න කියලා.

    දවස දෙකකට උඩදී තමුසෙට කුණුහරුපෙන් PM කරනවා කියල මෙතන හරක වගේ හොටු පෙර පෙර ත්‍රෙඩ් දැම්ම නේද ....දැන් තමුසෙ ඔය යස අගේට කුණුහරුප කියන්නෙ.....

    ඔහේ කඩේ යන පක්ෂෙ හරි රනිලය හරි නිර්ධන පන්තියට කරපු දේවල් ටිකකුත් ඔයගමන් කියහන්කෝ....

    ඔය කවුරු කවුරුත් එකයි අයිසේ....නිකං අන්ධයෙක් වගේ දේශපාලන පුක දෙන්නෙක් වෙන්නෙපා....තමුසෙත් නිකං සුනිමල්ගේ අනිත් අන්තය වගේ.....ඔය දෙගොල්ලන්ගෙන්ම රටට ඇති සෙතක් නෑ....

    macho othanata ena ekala mona kalath apita wedak ne apita wedak unath apita karanna deyak ne hebei mahinda othanata awith hoda weda tikak karala thiyenawa naraka wedath thiyenawa eth prashne thiyenne othanata ena hema ekama e naraka set ekama karanawa moko ranil awanam karannedda? eth karapu hoda wedanam karan ne kiyala mata sure

    ranil awanam thama yudde thiyenawa henam dan namata "samayak"genalla hodata amy eke kollo marai mathakane same gahapu kale una dewal....
    un hodata shakthimath wei,thama mewage guwan thotupolawal ,warayawal hadanne aduma tharame u patan gaththa adiwegi marge un hadapu palan 7ma kedilalu...
    ithin thawa katha mokatada???????
    wedak karana ekekta karanna denna oneee.weradi wedakata kegahana eka aulak ne .eth mun kehe gahanne hoda weda walata ne
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    ඒක තමයි මචන් මමත් කියන්නේ....හැමෝගෙම හොඳ වගේම නරක තියෙනවා...කැහි ගෑනි නරක වෙච්ච පලියට හොටු ගෑනි හොඳ වෙන්නේ නෑනේ......මම කිව්වේ මෙච්චරයි....itn, රුපවාහිනිය වගේ මාධ්‍යයන් ආණ්ඩුවේ හොඳ දේවල් ම විතරක් පෙන්නනවා...ඇත්ත...සමහර සංවර්ධන කටයුතු මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ...ඒත් ආණ්ඩුවේ වැරදි සහ මැති ඇමතිගොල්ල කරන වංචා දුෂණ ඔක්කොම සාධාරණීකරණය කරමින් විපක්ෂ වලට මඩ ගහනවා........ඒ වගේම ලංකා e නිව්ස් වගේ අය ආණ්ඩුවේ වැරදිම විතරක් පෙන්නනවා..ආණ්ඩුවේ අයට මඩ ගහනවා......සංවර්ධන කටයුතු හැම එහෙකම වැරදි හොයා හොයම පෙන්නනවා....

    මේ දෙගොල්ලන්ටම අපිට කියන්න පුලුවන්ද සමබර අපක්ෂපාතී නියම මාධ්‍ය ආයතන කියල...??? බෑ නේ....නියම මාධ්‍ය ආයතනයක් නම් ආණ්ඩු පක්ෂ විපක්ෂ ඔය කොයි කාගේත් හොඳ වගේම නරක ඇත්ත තත්ත්වය අපිට පෙන්නලා, කල යුත්තේ කුමක්ද කියන ඒක අපිට තීරණය කරන්න ඉඩ දෙන්න ඕනේ...මොකද මාධ්‍ය ආයතනයක් කියන්නේ ජනතාව වෙනුවෙන් තීරණ ගන්න ඕන පිරිසක් නෙවේ...ජනතාවට ඇත්ත කියන පිරිසක් වෙන්න ඕනේ..

    එහෙම බැලුවම අපි ඔය කාටවත් කඩේ ගිහින් දෙන්න ඕනේ නෑ....හැම දෙයක් දිහාම පාට කණ්ණාඩි නොදා බලන්නයි පුරුදු වෙන්න ඕන....

    ...ඒකයි මගේ අදහස...

    ප.ලි : Humanoid කඩේකට ගිහිල්ල "මුදලාලි මට තලපිටි මල්ලක් දෙන්න " කියල ඉල්ලන්නේ කොමද කියල අනේ දාපන්කෝ ....:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අනේ යකෝ.ඕකෙන් මේ රටේ නිර්ධන පංතියට ඇති සෙතේ මොකක්ද?අභ්‍යන්තර ගුවන් යානා වල යන්නේ උඹේ බාප්පලාද?
    ලොක්කට කියපිය නුවර එලියේ ඉඳන් මහනුවර හරි පාරක් හදන්න කියලා.
    Last edited by humanoid; Yesterday at 09:14 AM.

    mama neveyi ,tin tin edit karala tiyene..:frown:

    කුජීතයි බොල
    :lol::lol::lol:.
     
    :lol::lol::lol::lol:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    Quote:
    Quote:
    Originally Posted by humanoid
    අනේ යකෝ.ඕකෙන් මේ රටේ නිර්ධන පංතියට ඇති සෙතේ මොකක්ද?අභ්‍යන්තර ගුවන් යානා වල යන්නේ උඹේ බාප්පලාද?
    ලොක්කට කියපිය නුවර එලියේ ඉඳන් මහනුවර හරි පාරක් හදන්න කියලා.
    Last edited by humanoid; Yesterday at 09:14 AM.
    Quote:
    Originally Posted by humanoid
    mama neveyi ,tin tin edit karala tiyene..

    කුජීතයි බොල
    :lol::lol::lol:.

    අඩෝ අද මූ මාර ආතල් එකක් බන් දෙන්නේ... ලොලේ ලොල්ය! :lol::lol:

    මූ තාම මට නිර්දන පන්තිය කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නේ නෑනේ බන්... මනුස්සයෙක් දන්නේ නෑති දෙයක් ඈහුවම ඔහොම කරන එක හොදද මන් අහන්නේ :(