නුවරඑළියේ ලස්සන තැන් හෙල්ප්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචංලා අපි කොල්ලො තුන් දෙනෙක් නුවරඑළි යන්න හිතන් ඉන්නවා.අප්‍රේල් 1 නයිට් මේල් එකේ නානුඔයට ගිහින් එතනින් නුවරඑළියට යන්න තමා ඉන්නේ.2 වෙනිදයි 3 වෙනිදයි ඇවිදලා 2 හවස ආපහු එනව බස් එකේ.
    ඒ දවස් දෙකේ අපිට බලන්න නුවරඑළිය අවට ලස්සන තැන් ටිකක් කියන්න පුලුවන්ද?බස් වලයි වීල් වලයි තමා යන්න වෙන්නේ ඒ නිසා ගොඩක් ඈත තැන් කියන්න එපා.නුවරඑළිය අවට දවස් දෙකකදි බස් එකේ (හෝ වීල් එකේ) ගිහින් බලන්න පුලුවන් තැන් ටිකක් කියන්න.
    තෑන්ක්ස්!!!
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    පිදුරුතලාගල යන්න අවසර ගන්න ඕන නේද?පයින් යන්නත් බෑනෙ
    වාහනයක් කතාකරන් යන්න පුළුවන්. පයින් යන්න බැහැ. කලින් අවසර ගන්න දෙයක් නැහැ. වාහනයක් සෙට් කරන් පහලින් ticket ගන්න. එතනම army එකෙන් අපේ details අරන් අපිව check කරනවා. ලොකු දෙයක් නැහැ. ගිහිල්ලා නැත්නම් යන්න. උඩට ගිහිල්ලා වටේ පොඩ්ඩක් බලලා එන්න පුළුවන්. පන්සලක් තියෙනවා. radar system එක තියෙනවා. රුපවාහිනී tower එක තියෙනවා. photo ගන්න නම් බැහැ .
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,988
    1
    12,324
    113
    Nuwara eliya
    Shanthi
    ara 360 view eka thiyana place ekake thiyanawa. nama mathaka naa

    ShanthiPura mcn

    Mcn
    01 old post office
    Race course horse labana mase horse race patan gannawa 👍👍👍👍

    Victoria park

    Lover's leap water fall

    Golf ground

    Bomuru alla waterfall

    Galway bird park

    Moon plains

    Shanthipura srilanka highest place village wena help ekak one num pm ekak dapan mcn
    ------ Post added on Mar 23, 2021 at 11:44 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Stay close to the city, enjoy local pubs tea shops by walking like hippies. getto knowt the town.Kollo tikakata eaka wenama aathal ekak.
     
    • Like
    Reactions: Lahiru120