මචංලා අපි කොල්ලො තුන් දෙනෙක් නුවරඑළි යන්න හිතන් ඉන්නවා.අප්‍රේල් 1 නයිට් මේල් එකේ නානුඔයට ගිහින් එතනින් නුවරඑළියට යන්න තමා ඉන්නේ.2 වෙනිදයි 3 වෙනිදයි ඇවිදලා 2 හවස ආපහු එනව බස් එකේ.
ඒ දවස් දෙකේ අපිට බලන්න නුවරඑළිය අවට ලස්සන තැන් ටිකක් කියන්න පුලුවන්ද?බස් වලයි වීල් වලයි තමා යන්න වෙන්නේ ඒ නිසා ගොඩක් ඈත තැන් කියන්න එපා.නුවරඑළිය අවට දවස් දෙකකදි බස් එකේ (හෝ වීල් එකේ) ගිහින් බලන්න පුලුවන් තැන් ටිකක් කියන්න.
තෑන්ක්ස්!!!