එහෙම සීන් එකක් නෑ බන්. බට් ඔය හරියේ ඉන්නේ ටිකක් පොෂ් අය. අනිත් එක හොද විව් එකක් තියෙනවා.
Oh ehemada, apita wasanna amaru da a pathi wala....

එහෙම සීන් එකක් නෑ බන්. බට් ඔය හරියේ ඉන්නේ ටිකක් පොෂ් අය. අනිත් එක හොද විව් එකක් තියෙනවා.

town area nam 1pr man hithanne 10,12 lak wage ban.
ube gana kiyada

මම කලින් හිටියේ නුවර වත්තේගම - පන්විල කියන පැත්තේ බන් හුන්ස්ගිරි කන්ද ලග ඒ පැත්තේ වහිනකොට හරි පාලුයි බන් හවසට නිකන් හොල්මන් වගේ පරිසරය දවසම කළුවරයි වගේ . නුවර town එකට වඩා එහෙ සීතලයි රෑට. නුවර town එකටත් හවස් වෙද්දී ඉක්මනින් කළුවර වැටෙනවා හවස 4 වගේ වෙනකොට. සමහර දවස් වල වහින්න අවාම නුවර town එකේ ඉන්නකොට පුදුම පාලු ගතියක් බන් එන්නේ. ඒක මට හිතෙන දෙයක් ද මන්දා
මම දැන් අනුරාධපුරේ ඉන්නේ මෙහෙ හැමදාම අව්ව බන්. අනික හවස 6 පහු වෙනකන් එලිය තියෙනවා හිතට පාලුව්කුත් නැහැ

Landsliding risk ehema nadda machan oya places wala...maath mey Kandy enna aaswen inne...oya places wala Perch ekak keeyak wageda yanne kiyalath kiyapn poddak...![]()
මම කලින් හිටියේ නුවර වත්තේගම - පන්විල කියන පැත්තේ බන් හුන්ස්ගිරි කන්ද ලග ඒ පැත්තේ වහිනකොට හරි පාලුයි බන් හවසට නිකන් හොල්මන් වගේ පරිසරය දවසම කළුවරයි වගේ . නුවර town එකට වඩා එහෙ සීතලයි රෑට. නුවර town එකටත් හවස් වෙද්දී ඉක්මනින් කළුවර වැටෙනවා හවස 4 වගේ වෙනකොට. සමහර දවස් වල වහින්න අවාම නුවර town එකේ ඉන්නකොට පුදුම පාලු ගතියක් බන් එන්නේ. ඒක මට හිතෙන දෙයක් ද මන්දා
මම දැන් අනුරාධපුරේ ඉන්නේ මෙහෙ හැමදාම අව්ව බන්. අනික හවස 6 පහු වෙනකන් එලිය තියෙනවා හිතට පාලුව්කුත් නැහැ
aniwaththa tikak awul.landslip wena case.primrosuth kandak thamai.digana awulak na. aye maapanawthura lagai.ehe nan mullata yanakota flat lands set wenwa.dodanwalath kandawal wala thynwa habai slip wenne nathi place thiyenawa...dodanwala nan perch eka = 4.1lakh wage
Digana Kandy town eken tikak dura neda machan thiyenne? Maapanai,dodanwalai lanagaida town ekata? Thanx macho wisthara walata!!!

epa wenne oye welwata thamaidigana nan chuttak durai.habai bus thiyenawa ambaanka.... mapanaawathure aga idan yanna waahaneka winadi 15k yai town ekata.dodanwalath same.hamathaninma eheta meheta paarawal...mx winadi 15i town ekata. habai rao bus nan naaepa wenne oye welwata thamai