නුවරින් ඉඩමක් .. Help...

Sheree

Member
Jul 17, 2007
119
14
0
මමත් නුවර ඉන්න ආසයි. ඉඩම් ගනන් දැන ගන්න මේ පැත්තට ආවෙ.
විස්තර කිව්ව හැමොටම ස්තුති:):):yes:
 
Sheree

Member
Jul 17, 2007
119
14
0
town area nam 1pr man hithanne 10,12 lak wage ban.
ube gana kiyada

හම්මෝ දැන් හරි ගනන් නේ අප්පා ඉඩම්:shocked::shocked::shocked:
මේ ඉඩම් ගත්තම කූඩාරමක් අටවන් තමයි ඉන්න වෙන්නේ ඇයි මුලු සල්ලියම ඉඩමට ගියාම ආයි කොච්චර ගෙයක් හදන්නත් ඕනේද අද... :no::no:
හප්පේ ලංකාවට ගිය කල හැමදේම පුදුම ගනන්! :angry::angry::growl:
 
Sheree

Member
Jul 17, 2007
119
14
0
මම කලින් හිටියේ නුවර වත්තේගම - පන්විල කියන පැත්තේ බන් හුන්ස්ගිරි කන්ද ලග ඒ පැත්තේ වහිනකොට හරි පාලුයි බන් හවසට නිකන් හොල්මන් වගේ පරිසරය දවසම කළුවරයි වගේ . නුවර town එකට වඩා එහෙ සීතලයි රෑට. නුවර town එකටත් හවස් වෙද්දී ඉක්මනින් කළුවර වැටෙනවා හවස 4 වගේ වෙනකොට. සමහර දවස් වල වහින්න අවාම නුවර town එකේ ඉන්නකොට පුදුම පාලු ගතියක් බන් එන්නේ. ඒක මට හිතෙන දෙයක් ද මන්දා

මම දැන් අනුරාධපුරේ ඉන්නේ මෙහෙ හැමදාම අව්ව බන්. අනික හවස 6 පහු වෙනකන් එලිය තියෙනවා හිතට පාලුව්කුත් නැහැ

:lol::lol::lol:
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Landsliding risk ehema nadda machan oya places wala...maath mey Kandy enna aaswen inne...oya places wala Perch ekak keeyak wageda yanne kiyalath kiyapn poddak...:)

    aniwaththa tikak awul.landslip wena case.primrosuth kandak thamai.digana awulak na. aye maapanawthura lagai.ehe nan mullata yanakota flat lands set wenwa.dodanwalath kandawal wala thynwa habai slip wenne nathi place thiyenawa...dodanwala nan perch eka = 4.1lakh wage
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මම කලින් හිටියේ නුවර වත්තේගම - පන්විල කියන පැත්තේ බන් හුන්ස්ගිරි කන්ද ලග ඒ පැත්තේ වහිනකොට හරි පාලුයි බන් හවසට නිකන් හොල්මන් වගේ පරිසරය දවසම කළුවරයි වගේ . නුවර town එකට වඩා එහෙ සීතලයි රෑට. නුවර town එකටත් හවස් වෙද්දී ඉක්මනින් කළුවර වැටෙනවා හවස 4 වගේ වෙනකොට. සමහර දවස් වල වහින්න අවාම නුවර town එකේ ඉන්නකොට පුදුම පාලු ගතියක් බන් එන්නේ. ඒක මට හිතෙන දෙයක් ද මන්දා

    මම දැන් අනුරාධපුරේ ඉන්නේ මෙහෙ හැමදාම අව්ව බන්. අනික හවස 6 පහු වෙනකන් එලිය තියෙනවා හිතට පාලුව්කුත් නැහැ

    Panvila paththa kohomath ohoma thamai bn.....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    aniwaththa tikak awul.landslip wena case.primrosuth kandak thamai.digana awulak na. aye maapanawthura lagai.ehe nan mullata yanakota flat lands set wenwa.dodanwalath kandawal wala thynwa habai slip wenne nathi place thiyenawa...dodanwala nan perch eka = 4.1lakh wage

    Digana Kandy town eken tikak dura neda machan thiyenne? Maapanai,dodanwalai lanagaida town ekata? Thanx macho wisthara walata!!!
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Digana Kandy town eken tikak dura neda machan thiyenne? Maapanai,dodanwalai lanagaida town ekata? Thanx macho wisthara walata!!!

    digana nan chuttak durai.habai bus thiyenawa ambaanka.... mapanaawathure aga idan yanna waahaneka winadi 15k yai town ekata.dodanwalath same.hamathaninma eheta meheta paarawal...mx winadi 15i town ekata. habai rao bus nan naa :baffled::baffled::baffled::baffled::baffled: epa wenne oye welwata thamai
     
    • Like
    Reactions: argan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර ඉඩම් නොමැත.. සියල්ල විකුණා ඇත වගේ. ඉතුරු සියල්ල නාය යන ඇලි කදු පල්ලම් තමා බන්
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    digana nan chuttak durai.habai bus thiyenawa ambaanka.... mapanaawathure aga idan yanna waahaneka winadi 15k yai town ekata.dodanwalath same.hamathaninma eheta meheta paarawal...mx winadi 15i town ekata. habai rao bus nan naa :baffled::baffled::baffled::baffled::baffled: epa wenne oye welwata thamai

    :)
    11.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර ඉඩම් නෑ බන්. චාටර් ඒවා තියෙන්නේ. හොද ඒවා ඔක්කොම විකිණිලා ගන්නවා නම් වටපුළුව වට්ටරම්තැන්න වගේ හරි වලින් ගන්න ඕනේ. පර්ච් එක 600,000කට වත් තිබ්බොත් ලොකු දෙයක්