නුවරින් උදාව්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    මචං,
    මම උපන්දිනේට ලමා නිවාසෙකට දානයක් දෙන්න හිතන් ඉන්නවා.
    නුවර අවට දන්න තැන් තියෙනවනම් කියපල්ලකෝ.
    මන් දන්න තැනක් තියෙනව, එතෙන්ට ගොඩක් දාන හම්බෙනවලු.
    ඉතින් මන් බලුවෙ එහෙම වැඩිය හම්බෙන්නෙ නැති තැනකට දෙන්න.

    උඹලගෙ වෙන අදහස් එහෙම තියෙනවනම් ඒවත් කියපල්ලා.
     
    • Like
    Reactions: asylum

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මුල්ගම්පොළ arpico එක ලග තියනවා මචං විශේෂ අවශ්‍යතා තියන ළමයින්ගේ නිවාසයක්.
    ආයේ දොඩන්වල තියනවා අද ගොළු ළමා නිවාසයක්.

    ඔය දෙක තමා මම දන්නේ..
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    thanx :)

    thanx :)

    මුල්ගම්පොළ arpico එක ලග තියනවා මචං විශේෂ අවශ්‍යතා තියන ළමයින්ගේ නිවාසයක්.
    ආයේ දොඩන්වල තියනවා අද ගොළු ළමා නිවාසයක්.

    ඔය දෙක තමා මම දන්නේ..

    අඩේ....
    එහෙම තැනක්නම් ගොඩක් හොදයි බන් නිකන් ලමා නිවාසෙකට වැඩිය.
    very good idea. thanx මචං.
    මන් තව හොයල බලන්නම්කෝ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    වටපුළුව tobacco company එක ලගත් වැඩිහිටි නිවසයකුයි ළමා නිවසයකුයි දෙකක් තියෙනවා.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    නෝටි බබා;19862494 said:
    thanx :)

    thanx :)

    අඩේ....
    එහෙම තැනක්නම් ගොඩක් හොදයි බන් නිකන් ලමා නිවාසෙකට වැඩිය.
    very good idea. thanx මචං.
    මන් තව හොයල බලන්නම්කෝ.

    Arpico eka langa thiyenwa DAYA NIWASA kiyala. eke lamayi witharak newei hamoma innawa
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    වටපුළුව tobacco company එක ලගත් වැඩිහිටි නිවසයකුයි ළමා නිවසයකුයි දෙකක් තියෙනවා.

    menna mekata dipan, oka karanne YMBA eken. api eka park dunna, town eka langa thiyna ewta nithra adara lebenawa, mekata tikk lebenawa adui mn dnna widhta.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    වටපුළුව tobacco company එක ලගත් වැඩිහිටි නිවසයකුයි ළමා නිවසයකුයි දෙකක් තියෙනවා.

    Arpico eka langa thiyenwa DAYA NIWASA kiyala. eke lamayi witharak newei hamoma innawa

    menna mekata dipan, oka karanne YMBA eken. api eka park dunna, town eka langa thiyna ewta nithra adara lebenawa, mekata tikk lebenawa adui mn dnna widhta.

    අඩෝ.. එල එල මං ඒකත් බලන්නම්කෝ
     
    Giyya

    Member
    Mar 24, 2010
    5
    0
    1
    බෝවලවත්තේ හාමුදුරු කෙනෙක් කරන ළමා නිවාසයක් තියනවා පන්සලක් එක්ක පොඩි ලමයි ඉන්නේ
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මුල්ගම්පොළ arpico එක ලග තියනවා මචං විශේෂ අවශ්‍යතා තියන ළමයින්ගේ නිවාසයක්.
    ආයේ දොඩන්වල තියනවා අද ගොළු ළමා නිවාසයක්.

    ඔය දෙක තමා මම දන්නේ..

    මේ දෙක තමයි දන්නේ බන්

    අයෙ සිගිති සෙවන කියල එකක් තියනවා

    Prof. Manel de S Wijesundera- Project Coordinator
    Tel: (94) 81 2234700 Residence

    මේකෙත් පොඩ්ඩක් බලපං මචං

    http://www.socialproba.cp.gov.lk/en/probation-and-child-care-services/children-s-homes.html