කැමති නෑ බං. බුද්ධ ධර්මය කියවනවා. ත්‍රිපිටකය පවා තියනවා එයා ගාව. පන්සල් වලට යන්න කැමති නෑ. ඇත්තකුත් තියනවා ඒකෙ.සිල්මෑනී වරුන් ඉන්න ආරාමෙක වැඩට යවන්න.. බණත් අහගෙන වැඩත් කරගෙන ඉදීවී.
කැමති නෑ බං. බුද්ධ ධර්මය කියවනවා. ත්‍රිපිටකය පවා තියනවා එයා ගාව. පන්සල් වලට යන්න කැමති නෑ. ඇත්තකුත් තියනවා ඒකෙ.සිල්මෑනී වරුන් ඉන්න ආරාමෙක වැඩට යවන්න.. බණත් අහගෙන වැඩත් කරගෙන ඉදීවී.
Yako Nawalapitiya kiyanne patta dote gamakne ban. 40Km witara tiyenawa Kandy indanApe yaluwek innawa uwa hambuna dawas wala u kiwwe nuwara kiyala. Baladdi u Nawalapitiye
මෙයා නුවර, ඉස්කෝලේ මහාමායා එක. දැන් ඉන්නේ ගෙලිඔය, මහනුවරට කි.මි. 11ක් ඈත.Ape yaluwek innawa uwa hambuna dawas wala u kiwwe nuwara kiyala. Baladdi u Nawalapitiye
Ape loku ammala inne gelioya. Gelioya koi hariyeda mama a petta dannawaමෙයා නුවර, ඉස්කෝලේ මහාමායා එක. දැන් ඉන්නේ ගෙලිඔය, මහනුවරට කි.මි. 11ක් ඈත.
ඔය නාවලපිටියේ පැත්තේ උනුත් නුවර කියලා කියනවා. හෝමාගම පැත්තේ උන් කොළඹ කියන්නවා වගේ තමයි.
අපේ එකෙක් හිටියා ඌ කියන්නෙත් නුවර කියලා හැබැයි නුවරට කි.මි. 70ක් විතර එන්න ඕන.![]()
ගෙලිඔය මචං. අම්මත් එක්ක පොල්ගහමුල tiverton gardens වල හිටියේ. අම්මා නැති උනාම ඒ ගෙදර ඉන්න බෑ කියලා ගෙලිඔය ආවා. ඒ ළඟ ඥාති family එකක් ඉන්නවාපේරාදෙණියේ කොහෙද බන්..? මමත් ඉන්නේ පේරාදෙණියේ..
මචං එයාගේ අවසරයක් නැතුව personal විස්තර කියන්න බෑ යාලු.Long term kisima adahasak na. But, thaniyen inna eka wenuwata wena kawa wath nawaththanna widihak nedda adugane katha baha karala gedara dore wedak wath karan inna puluwan kawru hari innawa nam.
me dawas wala pera campus eke mal pipila lassanata dawask dekak nature eka enjoy karanna nam puluwan giyoth. Minissuth innawa me tike.
Ape loku ammala inne gelioya. Gelioya koi hariyeda mama a petta dannawa
------ Post added on Mar 27, 2023 at 9:25 AM
Nope. Personal detail newe just ahuwe koheda kiyala samahara wita ape loku ammala aduranawa athi.ගෙලිඔය මචං. අම්මත් එක්ක පොල්ගහමුල tiverton gardens වල හිටියේ. අම්මා නැති උනාම ඒ ගෙදර ඉන්න බෑ කියලා ගෙලිඔය ආවා. ඒ ළඟ ඥාති family එකක් ඉන්නවා
මචං එයාගේ අවසරයක් නැතුව personal විස්තර කියන්න බෑ යාලු.
එයා අසරණ වෙලා නෙමේ ඉන්නේ. හොඳට සල්ලි තියනවා, ඇවිදලා කරලා shopping කරලා ඉන්නවා.
දැන් වැඩේ තියෙන්නේ ටික ටික ගෙදරට කොටු වෙන ගතියක් තියනවා ඒකයි මම මොකක් හරි purpose එකක් හදලා දෙන්න බැලුවේ. බලාපොරොත්තු නැති උනාම මිනිස්සු ඉක්මනින් මැරිලා යනවා.
------ Post added on Mar 27, 2023 at 9:29 AM
අපේ නෑදෑ වෙන දුවෙක් කෙනෙක් ඉන්නවා පිට පලාතක. එයාට නුවර මොකක් හරි course එකක් සෙට් කරලා එහෙ නවත්තගන්න දහසක් තියනවා එතකොට ඒ ළමයටත් වැඩක් වෙනවනේ.Nope. Personal detail newe just ahuwe koheda kiyala samahara wita ape loku ammala aduranawa athi.
oya wagema dennek innawa ape family eke but eyalata anith akkala nangila inna nisa innawa gelioye ma.
thaniyen innakota thama epa wenne. Thawa kawru hari innawa nam oya paluwa arila yai.
mona wede karath ban thaniyen inna eka thama epa wenama case eka. A nisa kawa wath hoyaganna beluwoth narakada?
ඒක නම් හොඳ idea එකක් බං. මම හොයලා බලන්නම්. ගන්නොරුවෙත් courses තියනවා මං හිතන්නේ.ඉන්න තැන ඉඩ තියනවනම් මල් හදන්න කියපන්.. පෝච්චි වල Business එකක් විදියට . Peradeniya Garden එකේ, එක එක විදියේ Courses එහෙමත් තියනවා.. ඕන නම් එකටත් දාල පොඩි Training එකක් දීපන්. ගැටඹේ හදබිම එකට පැල දාන්න set කරලා දෙන්න පුළුවන්. වැඩේ හොඳටම තියනවනම් ඔය පේරාදෙණිය වටේ ඉන්න මල් පැල විකුණන උන් ගෙදරටම ඇවිදින් ගෙනියනවා ..