නුවර අවට ඉන්න අය

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    සිල්මෑනී වරුන් ඉන්න ආරාමෙක වැඩට යවන්න.. බණත් අහගෙන වැඩත් කරගෙන ඉදීවී.
    කැමති නෑ බං. බුද්ධ ධර්මය කියවනවා. ත්‍රිපිටකය පවා තියනවා එයා ගාව. පන්සල් වලට යන්න කැමති නෑ. ඇත්තකුත් තියනවා ඒකෙ.
     
    • Sad
    Reactions: charitha2011

    TaskKing

    Member
    Feb 23, 2023
    27
    22
    3
    පේරාදෙණියේ කොහෙද බන්..? මමත් ඉන්නේ පේරාදෙණියේ..
     
    • Like
    Reactions: Lira

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Ape yaluwek innawa uwa hambuna dawas wala u kiwwe nuwara kiyala. Baladdi u Nawalapitiye
    මෙයා නුවර, ඉස්කෝලේ මහාමායා එක. දැන් ඉන්නේ ගෙලිඔය, මහනුවරට කි.මි. 11ක් ඈත.
    ඔය නාවලපිටියේ පැත්තේ උනුත් නුවර කියලා කියනවා. හෝමාගම පැත්තේ උන් කොළඹ කියන්නවා වගේ තමයි.
    අපේ එකෙක් හිටියා ඌ කියන්නෙත් නුවර කියලා හැබැයි නුවරට කි.මි. 70ක් විතර එන්න ඕන. :p
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,744
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Long term kisima adahasak na. But, thaniyen inna eka wenuwata wena kawa wath nawaththanna widihak nedda adugane katha baha karala gedara dore wedak wath karan inna puluwan kawru hari innawa nam.

    me dawas wala pera campus eke mal pipila lassanata dawask dekak nature eka enjoy karanna nam puluwan giyoth. Minissuth innawa me tike.

    මෙයා නුවර, ඉස්කෝලේ මහාමායා එක. දැන් ඉන්නේ ගෙලිඔය, මහනුවරට කි.මි. 11ක් ඈත.
    ඔය නාවලපිටියේ පැත්තේ උනුත් නුවර කියලා කියනවා. හෝමාගම පැත්තේ උන් කොළඹ කියන්නවා වගේ තමයි.
    අපේ එකෙක් හිටියා ඌ කියන්නෙත් නුවර කියලා හැබැයි නුවරට කි.මි. 70ක් විතර එන්න ඕන. :p
    Ape loku ammala inne gelioya. Gelioya koi hariyeda mama a petta dannawa
    ------ Post added on Mar 27, 2023 at 9:25 AM
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    පේරාදෙණියේ කොහෙද බන්..? මමත් ඉන්නේ පේරාදෙණියේ..
    ගෙලිඔය මචං. අම්මත් එක්ක පොල්ගහමුල tiverton gardens වල හිටියේ. අම්මා නැති උනාම ඒ ගෙදර ඉන්න බෑ කියලා ගෙලිඔය ආවා. ඒ ළඟ ඥාති family එකක් ඉන්නවා

    Long term kisima adahasak na. But, thaniyen inna eka wenuwata wena kawa wath nawaththanna widihak nedda adugane katha baha karala gedara dore wedak wath karan inna puluwan kawru hari innawa nam.

    me dawas wala pera campus eke mal pipila lassanata dawask dekak nature eka enjoy karanna nam puluwan giyoth. Minissuth innawa me tike.

    Ape loku ammala inne gelioya. Gelioya koi hariyeda mama a petta dannawa
    ------ Post added on Mar 27, 2023 at 9:25 AM
    මචං එයාගේ අවසරයක් නැතුව personal විස්තර කියන්න බෑ යාලු.
    එයා අසරණ වෙලා නෙමේ ඉන්නේ. හොඳට සල්ලි තියනවා, ඇවිදලා කරලා shopping කරලා ඉන්නවා.
    දැන් වැඩේ තියෙන්නේ ටික ටික ගෙදරට කොටු වෙන ගතියක් තියනවා ඒකයි මම මොකක් හරි purpose එකක් හදලා දෙන්න බැලුවේ. බලාපොරොත්තු නැති උනාම මිනිස්සු ඉක්මනින් මැරිලා යනවා.
    ------ Post added on Mar 27, 2023 at 9:29 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,744
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ගෙලිඔය මචං. අම්මත් එක්ක පොල්ගහමුල tiverton gardens වල හිටියේ. අම්මා නැති උනාම ඒ ගෙදර ඉන්න බෑ කියලා ගෙලිඔය ආවා. ඒ ළඟ ඥාති family එකක් ඉන්නවා

    මචං එයාගේ අවසරයක් නැතුව personal විස්තර කියන්න බෑ යාලු.
    එයා අසරණ වෙලා නෙමේ ඉන්නේ. හොඳට සල්ලි තියනවා, ඇවිදලා කරලා shopping කරලා ඉන්නවා.
    දැන් වැඩේ තියෙන්නේ ටික ටික ගෙදරට කොටු වෙන ගතියක් තියනවා ඒකයි මම මොකක් හරි purpose එකක් හදලා දෙන්න බැලුවේ. බලාපොරොත්තු නැති උනාම මිනිස්සු ඉක්මනින් මැරිලා යනවා.
    ------ Post added on Mar 27, 2023 at 9:29 AM
    Nope. Personal detail newe just ahuwe koheda kiyala samahara wita ape loku ammala aduranawa athi.

    oya wagema dennek innawa ape family eke but eyalata anith akkala nangila inna nisa innawa gelioye ma.

    thaniyen innakota thama epa wenne. Thawa kawru hari innawa nam oya paluwa arila yai.

    mona wede karath ban thaniyen inna eka thama epa wenama case eka. A nisa kawa wath hoyaganna beluwoth narakada?
     
    TaskKing

    Member
    Feb 23, 2023
    27
    22
    3
    ඉන්න තැන ඉඩ තියනවනම් මල් හදන්න කියපන්.. පෝච්චි වල Business එකක් විදියට . Peradeniya Garden එකේ, එක එක විදියේ Courses එහෙමත් තියනවා.. ඕන නම් එකටත් දාල පොඩි Training එකක් දීපන්. ගැටඹේ හදබිම එකට පැල දාන්න set කරලා දෙන්න පුළුවන්. වැඩේ හොඳටම තියනවනම් ඔය පේරාදෙණිය වටේ ඉන්න මල් පැල විකුණන උන් ගෙදරටම ඇවිදින් ගෙනියනවා ..
     
    • Like
    Reactions: Lira

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Nope. Personal detail newe just ahuwe koheda kiyala samahara wita ape loku ammala aduranawa athi.

    oya wagema dennek innawa ape family eke but eyalata anith akkala nangila inna nisa innawa gelioye ma.

    thaniyen innakota thama epa wenne. Thawa kawru hari innawa nam oya paluwa arila yai.

    mona wede karath ban thaniyen inna eka thama epa wenama case eka. A nisa kawa wath hoyaganna beluwoth narakada?
    අපේ නෑදෑ වෙන දුවෙක් කෙනෙක් ඉන්නවා පිට පලාතක. එයාට නුවර මොකක් හරි course එකක් සෙට් කරලා එහෙ නවත්තගන්න දහසක් තියනවා එතකොට ඒ ළමයටත් වැඩක් වෙනවනේ.

    ඉන්න තැන ඉඩ තියනවනම් මල් හදන්න කියපන්.. පෝච්චි වල Business එකක් විදියට . Peradeniya Garden එකේ, එක එක විදියේ Courses එහෙමත් තියනවා.. ඕන නම් එකටත් දාල පොඩි Training එකක් දීපන්. ගැටඹේ හදබිම එකට පැල දාන්න set කරලා දෙන්න පුළුවන්. වැඩේ හොඳටම තියනවනම් ඔය පේරාදෙණිය වටේ ඉන්න මල් පැල විකුණන උන් ගෙදරටම ඇවිදින් ගෙනියනවා ..
    ඒක නම් හොඳ idea එකක් බං. මම හොයලා බලන්නම්. ගන්නොරුවෙත් courses තියනවා මං හිතන්නේ.
    ------ Post added on Mar 27, 2023 at 10:35 AM
     
    • Like
    Reactions: Lakshan-Seram