නුවර අවට කෙල්ලත් එක්ක බයික් එකේ ගිහින් බලලා එන්න පුළුවන් තැන මොනවද බන්ස් ?30 ටො 40 km range එකක .



Last edited:


1) කුන්ඩසාලෙ ට පොඩ්ඩ්ක් කලින් සූර්යා ගිනි පෙට්ටි ෆැක්ටරි එක පහු වුන ගමන් වමට පාරක් තියනව. ඒකේ ගිහාම ගල්මඩුව පංසල තියනවා.
2) පිලිමතලාවෙන් වමට දාලා 2Km වගේ ගිහාම ලංකාතිලක විහාරේ තියනවා. වටේ ලස්සනයි
3) නුවර හොස්පිටල් එක ලඟින් උඩට දාලා හන්තානට 4Km වගේ ගිහාම ටේ මියුසියම් එකක් එහෙම තියනවලු. වටේ වීව් එක ලස්සනයිලු උඩට ගිහාම
දුර වැඩි නැද්ද,මොනාවද බලන්ඩ තිය්න්න් බන්
Kandy Traffic 1a.
Meka nam sirama kathawa..... 24/7 balaganda puluwan free ma.