නුවර ඉදන් තලවතුගොඩට යන්නෙ කොහොමද මචන්

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    හයිවේ බස් එහෙම තියෙද කඩවතින්?

    නැත්නම් නෝමල් බස් යනවද නුවරින්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,433
    113
    Galaha
    තලවතුගොඩ
    Suspicious Futurama GIF
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,513
    3,099
    113
    හයිවේ බස් එහෙම තියෙද කඩවතින්?

    නැත්නම් නෝමල් බස් යනවද නුවරින්
    කඩවත් මහරගම එක්ක highway ගිහින්
    කොට්ටාවෙන් බැහැලා තලවතුගොඩ පරත්තට බස් තියෙනවා (බස් එකේ නම මතක නෑ)

    මේ route එක ලේසියි
     
    • Love
    Reactions: Noah_Trent

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කඩවත් මහරගම එක්ක highway ගිහින්
    කොට්ටාවෙන් බැහැලා තලවතුගොඩ පරත්තට බස් තියෙනවා (බස් එකේ නම මතක නෑ)

    මේ route එක ලේසියි
    :yes::yes:
    174 කොට්ටාව බත්තරමුල්ල
    හැබැයි නුවර ඉඳලා මහරගමට එන වෙලාවම යයි කොට්ටාවෙ ඉඳලා තලවතුගොඩට යන්න...
    ඒ බස් 2 ගියර් එකේ යන්නෙ වැඩිපුරම කඳු පල්ලම්වල නවතිනකම්ම නියුට්‍රල්...
    ඇඟට අමාරු නෑ තොටිල්ලෙ ගියා වගේ පරිස්සමට යන්න පුළුවන්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,513
    3,099
    113
    කො
    :yes::yes:
    174 කොට්ටාව බත්තරමුල්ල
    හැබැයි නුවර ඉඳලා මහරගමට එන වෙලාවම යයි කොට්ටාවෙ ඉඳලා තලවතුගොඩට යන්න...
    ඒ බස් 2 ගියර් එකේ යන්නෙ වැඩිපුරම කඳු පල්ලම්වල නවතිනකම්ම නියුට්‍රල්...
    ඇඟට අමාරු නෑ තොටිල්ලෙ ගියා වගේ පරිස්සමට යන්න පුළුවන්
    ඔව් නේ.. කාලෙකින් ගිය නෑ 174 එක්ක. 😌
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    17 එකක ඇවිල්ලා කොස්වත්තේ හරි බත්තරමුල්ල හරි බැහැලා ටුක් එකක් ගන්න එක තමයි ලේසිම විදිහ
    එහෙම නැත්නම් නුවර - මහරගම එකක ඇවිල්ලා කොට්ටාවේ බැහැලා 174 ගන්න
    නුවර - මහරගම එකක ඇවිල්ලා පන්නිපිටිය හන්දියේ බැහැලා ටුක් එකක් ගත්තත් පොඩි දුරයි තියෙන්නේ
    දිගටම AC එන්න ඕන නම් කඩවතින් මහරගම එකක් අරන් පන්නිපිටිය හන්දියේ බැහැලා පික්මී එකක් ගනින්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    :yes::yes:
    174 කොට්ටාව බත්තරමුල්ල
    හැබැයි නුවර ඉඳලා මහරගමට එන වෙලාවම යයි කොට්ටාවෙ ඉඳලා තලවතුගොඩට යන්න...
    ඒ බස් 2 ගියර් එකේ යන්නෙ වැඩිපුරම කඳු පල්ලම්වල නවතිනකම්ම නියුට්‍රල්...
    ඇඟට අමාරු නෑ තොටිල්ලෙ ගියා වගේ පරිස්සමට යන්න පුළුවන්
    ඔය පැතිවල හොඳයි. එක වේගෙන්ම යනවනෙ. අපේ පැත්තෙ ගමන පටන්ගන්නෙ 5km/h ට විතර . නවත්තන්න ඕනෙත් නෑ සමහර වෙලාවට නගින්න බහින්න. ඒ වේගෙන් 5-6km ක් විතර යනවා. ටික ටික වැඩිවෙලා ගමන අවසන් කරන්නෙ අවම 80-90 km/h ට