බත්තරමුල්ලෙන් බැහැල යන්න වෙනව නේදනුවර පානදුර බස්
අංක 17
ස්පා
ස්පාතලවතුගොඩට?
![]()
ඔව්බත්තරමුල්ලෙන් බැහැල යන්න වෙනව නේද
ස්පා
ස්පා
කොට්ටාව, මාකුඹුර , මහනුවරහයිවේ බස් එහෙම තියෙද කඩවතින්?
නැත්නම් නෝමල් බස් යනවද නුවරින්
තනි බස් එකක් නැහැ. අඩුම දෙකක යන්න ඕන.හයිවේ බස් එහෙම තියෙද කඩවතින්?
නැත්නම් නෝමල් බස් යනවද නුවරින්
කඩවත් මහරගම එක්ක highway ගිහින්හයිවේ බස් එහෙම තියෙද කඩවතින්?
නැත්නම් නෝමල් බස් යනවද නුවරින්
කඩවත් මහරගම එක්ක highway ගිහින්
කොට්ටාවෙන් බැහැලා තලවතුගොඩ පරත්තට බස් තියෙනවා (බස් එකේ නම මතක නෑ)
මේ route එක ලේසියි

ඔව් නේ.. කාලෙකින් ගිය නෑ 174 එක්ක.
174 කොට්ටාව බත්තරමුල්ල
හැබැයි නුවර ඉඳලා මහරගමට එන වෙලාවම යයි කොට්ටාවෙ ඉඳලා තලවතුගොඩට යන්න...
ඒ බස් 2 ගියර් එකේ යන්නෙ වැඩිපුරම කඳු පල්ලම්වල නවතිනකම්ම නියුට්රල්...
ඇඟට අමාරු නෑ තොටිල්ලෙ ගියා වගේ පරිස්සමට යන්න පුළුවන්
ඔය පැතිවල හොඳයි. එක වේගෙන්ම යනවනෙ. අපේ පැත්තෙ ගමන පටන්ගන්නෙ 5km/h ට විතර . නවත්තන්න ඕනෙත් නෑ සමහර වෙලාවට නගින්න බහින්න. ඒ වේගෙන් 5-6km ක් විතර යනවා. ටික ටික වැඩිවෙලා ගමන අවසන් කරන්නෙ අවම 80-90 km/h ට