නුවර ඉන්න අය එන්ඩෝ..HELP
මචන් මට නුවර හරියෙන් හොටෙල් Name ටිකක් කියපල්ලකෝ. couple එකකට යන්න හොද Room තියෙන රු:2000 ත් රු:1500 ත් අතර ( ඊට අඩු උනත් කමක් නෑ)තියෙන Hotel Name ටිකක් කියපල්ලකෝ. Badu pot නම් එපා... ok.යන්නෙ කොහොමද කියලත් කියපල්ල හොඳේ.phone Numbers තියෙනවනම් එවත් දාපල්ලා.
Thanks