නුවර ඉඳන් විජේරාම මාවතට යන්නෙ කොහොමද බස් එකේ?

SudaW

Well-known member
  • May 1, 2025
    410
    316
    63
    ලේසිම විදිහ මොකද්ද
    කොටුවට ඇවිත් යන එකද හොඳ? නැත්නම් මග කොහෙ හරි බහින්න තැනක් තියෙනවා ද?