නුවර ඉවරයි :(

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    gas kapau 1a nam aul.

    a unata ban othana thubuna kada ayen karala.wenama complx 1k hadala.supiriyatama thiyanawa.

    nuwara ahema deyak wenne ara hameed karayegen passe.
    man hithanne kandy sehena wenasak wai.
    anika a wadeta godak kandy bussnes karapu un kamathi.

    othana thubuna lokuma gaha dan 2yers wage kapuwa.
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔය ගස් පරණ නිසා වෙන්න ඇති. කුරුණෑගල, කොළඹ එහෙමත් පරණ ගස් අනතුරක් සිද්ධ වෙන්න කලින් අයින් කළා මම දැකල තියනවා. ඊට පස්සෙ අලුතින් පැල හිටවයි. දුක් වෙන්න එපා, කොයි දේත් අනිත්‍යයි නෙ​
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කතන්දරේ මේකයි. කාට අනත් දුකයි ඒවගේ ගහක් කපන එක. ඒත් පාර ලොකු වෙද්දි ඒක එතන තියන්න බැ මම හිතන්නෙ. හොදම දේතමයි පුලුවන් තැන් වලින් ගස් හදන එක.
     

    [email protected]

    Junior member
  • Aug 13, 2014
    111
    8
    18
    Machanla hamadema naraka widihata dakinna epa. Kandy town eka godak welawata wahana walin pirila. E parawal podi nisa. Para loku karanna ba oya gas nisa. Thawa Kandy loka uruma nagarak nisa samarahara buildings ain karannath ba.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කතන්දරේ මේකයි. කාට අනත් දුකයි ඒවගේ ගහක් කපන එක. ඒත් පාර ලොකු වෙද්දි ඒක එතන තියන්න බැ මම හිතන්නෙ. හොදම දේතමයි පුලුවන් තැන් වලින් ගස් හදන එක.

    dan othana paara loku karanne monaahawal ekatada? traffic ekak thiyana thanak newene maha lokuwata
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දැක්ක ගමන් මහා පුදුම දුකක් දැනුනා..:sorry:
    දවල් වරුවට දැං ඉතින් පුදුම රසනයක් තියෙයි ඔය හරියේ...:frown:

    ඊයෙ පෙරෙද ඔතනට ආවේ නැතත්, මටනං ඔතන තිබුණ සීතල ගතිය තාමත් මතකයි...:(
    මහම මහා අපරාධයක්..:no:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගස් කපන එකනම් අනුමත කරන්න බෑ ...... ඔයහරියේ ජින්ගි පිටිස් සංවර්දන ක්‍රියාවලියක් යන නිසා මොකුත් කියන්න අමාරුයි .... සමහර විට ඔයිට වඩා හොද දෙයක් වෙන්ට පුළුවන් .... කාලයත් එක්ක ඔය ගස්වලට වටිනාකමක් තිබ්බට මුල්‍යමය පැත්තෙන් නම් ගස් වලට වටිනාකමක් නෑ මගේ හිතේ මොකද ඔය ගස් පාරේ මාරා නේ .. .... බලමු මොකද වෙන්නේ කියල ....
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    dan othana paara loku karanne monaahawal ekatada? traffic ekak thiyana thanak newene maha lokuwata

    ඔන්න කිව්වා කතාවක් ... නුවර එකෙක් කිව්වනම් කමක් නෑ .... :lol::lol::lol::lol::lol: වරෙන්කො උදේ 7.30 ට නැත්නම් හවස 1 ට විතර ... (පෝය දවස් ඉරිද දවස් ඇරලා )