නුවර උන් වරෙල්ලකෝ

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Nuwara patta da ban Colombo walata wada?

    බෝලාලට දැන් රස්නෙයි නේද? අපිට තාම හිතලක් යනවා. අනික දළදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ මේ ඉසව්වේ. දැඩිමුන්ඩ දෙයිහාමුදුරුවන්ගේ අඩවිය. මෙහෙ වියදමත් සැහෙන්න අඩුයි. මිනිස්සු ගාව තාම මනුස්සකම තියනවා. හිතට දුක අපේ පරම්පරාවෙන් පස්සේ මේ රට ගෙරි මස් ගිලින උන්ගේ අයිතියට යනවා නේද කියලා හිතනකොට ආයිබොවන්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    jaya wewa.

    mamat gedara weda tika iwara kara gatthu gaman gamata yanawa.me colamba jiveethe dan epa wela.hariyata nidahase husmak ganna wath beha.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    nuwarata kiri.. kolabata kakiri ethakota..
    dan palayanko hadahana balannath nuwara...
    suba pathum...
    apith geta gewaduna nakathata... :)

    අලුත් ගෙදර අලුත් ජිවිතේ, අනන්ත බුදුගුණ බලයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් දිනෙන් දින සර්තකත්වයටම යන්ටයි කියලා ප්‍රර්ථනා කොරනවා.!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(
    දැන් ඇදපිය කෝ නුවර කේන්දර අතේ වැඩක් කර ගන්න ඕන වුනාම.....
    නැකැත්රාළ මහතානෙණි, ඔබතුමා ගේ තෛල රාජයන් මා ගාවය. එන වෙලාවක් කියන්න ගෙනියන්න එන කොට. පරිස්සමෙන් තිබේ. නැත්තං මම නුවර එන වෙලාවක (මේක නං ඉතිං ඊළග භද්‍ර කල්පයේ වෙන්නත් පුළුවන්) අරං එන්න පුළුවනි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ......
    අර ඔබතුමා පටන් ගත්ත ව්‍යාපාරයට ඕන කරන කළමනා ඔය පැත්තේ බෝමයි ඈ....
    ගඩලාදෙණිය, ඇම්බැක්ක,උඩුනුවර, හීරැස්සගල පැති වල ටිකක් කරක් ගහන්න වෙයි ඒකට.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ......
    අර ඔබතුමා පටන් ගත්ත ව්‍යාපාරයට ඕන කරන කළමනා ඔය පැත්තේ බෝමයි ඈ....
    ගඩලාදෙණිය, ඇම්බැක්ක,උඩුනුවර, හීරැස්සගල පැති වල ටිකක් කරක් ගහන්න වෙයි ඒකට.....

    නියම තැනට නියම වෙලාවට ශිෆ්ට් උනේ...
    අපිට කෙල උනා හැබැයි.. :dull::dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :(
    දැන් ඇදපිය කෝ නුවර කේන්දර අතේ වැඩක් කර ගන්න ඕන වුනාම.....
    නැකැත්රාළ මහතානෙණි, ඔබතුමා ගේ තෛල රාජයන් මා ගාවය. එන වෙලාවක් කියන්න ගෙනියන්න එන කොට. පරිස්සමෙන් තිබේ. නැත්තං මම නුවර එන වෙලාවක (මේක නං ඉතිං ඊළග භද්‍ර කල්පයේ වෙන්නත් පුළුවන්) අරං එන්න පුළුවනි.

    තෛල රාජයා එනකොට ගෙනාවේ නැත්තේ පරෙස්සම් නැති නිසා. ලබන ඉරිදා මම හෝමාගම එනවා. (දැන් පන්ති පවත්තන්නේ එහේ) එතකොට ගන්නම්.
    දළදා හාමුදුරුවෝ වඳින්න එනකොට එහෙත් වර.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;19908108 said:
    මාලබෙට එන්න අමාරු වෙච්චි උන් තකහනියේ කඩුගන්නාව කන්ද නගියි කියලනම් හිතන්නේ නැ ආයිබෝං

    හා!!! :dull:
    ඒත් එන්නම්කෝ.. මාමත් බලමු මේ පාර පෙරහැර!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආ......
    අර ඔබතුමා පටන් ගත්ත ව්‍යාපාරයට ඕන කරන කළමනා ඔය පැත්තේ බෝමයි ඈ....
    ගඩලාදෙණිය, ඇම්බැක්ක,උඩුනුවර, හීරැස්සගල පැති වල ටිකක් කරක් ගහන්න වෙයි ඒකට.....

    ඒ වියාපාරේ අපේ හාමිනේගේ නොවැ. මාත් අලුත් වියාපාරෙකට අර අඳිනවා.