නුවර එළියේ accomodation

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    අපි මේ අවුරුදු නිවාඩුවට නුවර එළියේ යන්නය් හිතාගෙන ඉන්නේ ගිහින් නතර වෙන්න හොඳ තැනක් ගැන දන්නවනම් කව්රුහරි කියන්න pls... අපි 10 විතර ඉන්නවා... සාමාන්‍ය place ekak තමා හොයන්නේ එච්චර ලොකු වියදමක් නැති.... කලින් බූක් කරන්නේ නැතුව ගියොත් හොයාගන්න බැරුව යයිද season නිසා :) :yes:
     
    • Like
    Reactions: dwpsg

    sl_m

    Member
    Sep 30, 2011
    104
    6
    0
    අපි මේ අවුරුදු නිවාඩුවට නුවර එළියේ යන්නය් හිතාගෙන ඉන්නේ ගිහින් නතර වෙන්න හොඳ තැනක් ගැන දන්නවනම් කව්රුහරි කියන්න pls... අපි 10 විතර ඉන්නවා... සාමාන්‍ය place ekak තමා හොයන්නේ එච්චර ලොකු වියදමක් නැති.... කලින් බූක් කරන්නේ නැතුව ගියොත් හොයාගන්න බැරුව යයිද season නිසා :) :yes:

    Sira Place 1 tyenawa...Habaii bandarawela. Nidahas. Facilities hndaii.. ganath shape... ona num cook kenkek ennwa,

    Bandarawela Ramani Hoiliday Bangalow 0572223086