නුවර ටවුමේ දුමක් දාන්න

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    නුවර කෙල්ලෙක් එක්ක පාඩුවෙ ඉදගෙන බියර් එකක් ගහලා දුමක් දාන්න පුලුවන් එලියෙ තැනක් නැද්ද? expert බඩු කාරයන්ගෙ උපදෙස් අවශ්‍යයි
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නුවර කෙල්ලෙක් එක්ක පාඩුවෙ ඉදගෙන බියර් එකක් ගහලා දුමක් දාන්න පුලුවන් එලියෙ තැනක් නැද්ද? expert බඩු කාරයන්ගෙ උපදෙස් අවශ්‍යයි

    Umbata witharak dumak danna da kellath duma dannada? Umbata nam ona thanaka puluwan ne.

    Kella duma danawa nan posh thanakata palayan. Adu kule spot walata giyoth unta magic wenawa.
     
    මට නෙවේ කෙල්ලට. ඔව් ඒක තමා කේස් එක, නුවර දිගටම ඉන්නෙ නෑ වියදමක් නැති place එකක් බැලුවේ. කාලා දුමක් දාලා යන්ඩ
     
    • Haha
    Reactions: Clockwork

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මට නෙවේ කෙල්ලට.

    දුම නොදාන එකෙක් දුම දාන කෙල්ලෙක් සෙට් කරගත්තා ඇහුවාමයි.

    බජට් තැන වලට නම් යන්න එපා වියදන් අඩුයි කියලා. පොෂ් කොෆී ෂොප් එකක් තමයි හොඳම. ඒවායේ ස්මොකින් ඒරියා තියෙනවා. නුවර ක්වීන්ස් එක ගාව ds සේනානායක මාවතේ ජාවා ලවුන්ජ් එකක් තියෙනවා. තව කැෆේ තොගයක් තියෙනවා ඒ කිට්ටුව සංචාරකයෝ යන.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,593
    13,209
    113
    🤍
    smoking-causes-cancer-image2.jpg
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    දුම නොදාන එකෙක් දුම දාන කෙල්ලෙක් සෙට් කරගත්තා ඇහුවාමයි.

    බජට් තැන වලට නම් යන්න එපා වියදන් අඩුයි කියලා. පොෂ් කොෆී ෂොප් එකක් තමයි හොඳම. ඒවායේ ස්මොකින් ඒරියා තියෙනවා. නුවර ක්වීන්ස් එක ගාව ds සේනානායක මාවතේ ජාවා ලවුන්ජ් එකක් තියෙනවා. තව කැෆේ තොගයක් තියෙනවා ඒ කිට්ටුව සංචාරකයෝ යන.
    නෑ නෑ මම දුම දානවා. මට පුලුවන් උනාට ඒකිට බෑනෙ ඕන තැනක, බෝගම්බර පාක් එක ඇතුලට ටිකට් කඩලා ගිහින් දුමක් දාලා එන්න බැරිද

    උඹේ සල්ලි ටිකට ෂොට් එක දෙන්න හදන්නෙ
    බඩුවක් ගහනවට සාපේක්ශව ලාබයි 😂
    ------ Post added on Feb 14, 2025 at 8:07 PM
     
    • Haha
    Reactions: NAdee56 and Psiko

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    නුවර කෙල්ලෙක් එක්ක පාඩුවෙ ඉදගෙන බියර් එකක් ගහලා දුමක් දාන්න පුලුවන් එලියෙ තැනක් නැද්ද? expert බඩු කාරයන්ගෙ උපදෙස් අවශ්‍යයි
    Kellek da? Baduwak da?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    වැව රවුමෙ තියන් ගැහුවා (දුම් බටේ). මහාමායා එක හරියට වෙන්න පාක් එක වගේ තැන, පොඩි කොල්ලො ටිකක් බල බල ගියා එච්චරයි හැබැයි
     
    • Like
    Reactions: dfgrendezvous

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    වැව රවුමෙ තියන් ගැහුවා (දුම් බටේ). මහාමායා එක හරියට වෙන්න පාක් එක වගේ තැන, පොඩි කොල්ලො ටිකක් බල බල ගියා එච්චරයි හැබැයි
    wawa raume thiyan gahuwe baduwa da?