නුවර කෙල්ලෙක් එක්ක පාඩුවෙ ඉදගෙන බියර් එකක් ගහලා දුමක් දාන්න පුලුවන් එලියෙ තැනක් නැද්ද? expert බඩු කාරයන්ගෙ උපදෙස් අවශ්‍යයි
නුවර කෙල්ලෙක් එක්ක පාඩුවෙ ඉදගෙන බියර් එකක් ගහලා දුමක් දාන්න පුලුවන් එලියෙ තැනක් නැද්ද? expert බඩු කාරයන්ගෙ උපදෙස් අවශ්‍යයි
මට නෙවේ කෙල්ලට. ඔව් ඒක තමා කේස් එක, නුවර දිගටම ඉන්නෙ නෑ වියදමක් නැති place එකක් බැලුවේ. කාලා දුමක් දාලා යන්ඩUmbata witharak dumak danna da kellath duma dannada? Umbata nam ona thanaka puluwan ne.
Kella duma danawa nan posh thanakata palayan. Adu kule spot walata giyoth unta magic wenawa.
මට නෙවේ කෙල්ලට.
නෑ නෑ මම දුම දානවා. මට පුලුවන් උනාට ඒකිට බෑනෙ ඕන තැනක, බෝගම්බර පාක් එක ඇතුලට ටිකට් කඩලා ගිහින් දුමක් දාලා එන්න බැරිදදුම නොදාන එකෙක් දුම දාන කෙල්ලෙක් සෙට් කරගත්තා ඇහුවාමයි.
බජට් තැන වලට නම් යන්න එපා වියදන් අඩුයි කියලා. පොෂ් කොෆී ෂොප් එකක් තමයි හොඳම. ඒවායේ ස්මොකින් ඒරියා තියෙනවා. නුවර ක්වීන්ස් එක ගාව ds සේනානායක මාවතේ ජාවා ලවුන්ජ් එකක් තියෙනවා. තව කැෆේ තොගයක් තියෙනවා ඒ කිට්ටුව සංචාරකයෝ යන.
බඩුවක් ගහනවට සාපේක්ශව ලාබයිඋඹේ සල්ලි ටිකට ෂොට් එක දෙන්න හදන්නෙ
this and skyloungeSlightly chilled
බෝගම්බර පාක් එක ඇතුලට ටිකට් කඩලා ගිහින් දුමක් දාලා එන්න බැරිද
------ Post added on Feb 14, 2025 at 8:07 PM

Kellek da? Baduwak da?නුවර කෙල්ලෙක් එක්ක පාඩුවෙ ඉදගෙන බියර් එකක් ගහලා දුමක් දාන්න පුලුවන් එලියෙ තැනක් නැද්ද? expert බඩු කාරයන්ගෙ උපදෙස් අවශ්‍යයි
wawa raume thiyan gahuwe baduwa da?වැව රවුමෙ තියන් ගැහුවා (දුම් බටේ). මහාමායා එක හරියට වෙන්න පාක් එක වගේ තැන, පොඩි කොල්ලො ටිකක් බල බල ගියා එච්චරයි හැබැයි
ඔව්wawa raume thiyan gahuwe baduwa da?