නුවර පරණ පොත් | Macsons යුසුෆ් අංකල් නැති වෙලා

Achiever

Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    අංකල්ට නිවන් සුව!

    මචන් මේ වගේ පොත් මෙයාලා හොයාගන්නේ කොහොමද? ගිහින් හොයාගන්නවද?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අංකල්ට නිවන් සුව!

    මචන් මේ වගේ පොත් මෙයාලා හොයාගන්නේ කොහොමද? ගිහින් හොයාගන්නවද?
    ගෙනත් දෙන අයත් ඉන්නවා මචං,සමහරක් අය ඔය පොත් පිටරටවල ඉඳල ගෙන්වනවා,විශේෂයෙන් නවල්ස් වගේ එවා..මරදානේ නම් එහෙමයි වෙන්නෙ ගොඩක්,නැත්තන් පරණ පොත් තියනවා කියල ආරංචි උනාම එ අය ගිහින් එකතු කරගන එනවා..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Posh nemei dust allergy kimbuhum yanawa 🤧
    :( පරණ පොත් කඩ වලින් ගෙන පොත් මම අලුත් පොත් තියන තැන් වලින් තියන්නෙ නැ,අඩුම මාස 6 වත් වෙනම තියනවා කොහේ හරි..... නැත්තන් එවගේ තියන වේයෝ ටික අනික් පොත් වලටත් ගහනවා,මුලින්ම කරන්නෙ සැර හඳුන් කුරු කුඩු ටිකක් කපුරු බොල කුඩු ටිකක් එක්ක එකතු කරලා දාරය ඇතුලට දාල එලිය වැටෙන තැනකින් තියන එක,ටික දවසක් යනකොට වේයෝ යනවා,ඉට පස්සෙ තව මාස ගානක් ගිහින් තමයි ස්ථානය මාරු කරන්න ඔනේ...ඉට පස්සෙ සුද්ද බුද්ද කරලා පාඩුවේ කියවන්න තියෙන්නෙ.......:D
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    මට නන් ඕක හරි යන්නෙම නෑ. පොතක පිටු පෙරල පෙරල කියවන හැගීම ඕකෙ නෑ. පොතක පිටු මැද්දෙන් එන සුවදත් එක්කම තමා තාම සමහර පොත් වල නම කිව්ව ගමන් කතාව මතක් වෙන්නෙ.
    ow machan. that's the thing about reading a physical book
    the feeling and the experience is different as opposed to reading by a phone or ereader
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    :( පරණ පොත් කඩ වලින් ගෙන පොත් මම අලුත් පොත් තියන තැන් වලින් තියන්නෙ නැ,අඩුම මාස 6 වත් වෙනම තියනවා කොහේ හරි..... නැත්තන් එවගේ තියන වේයෝ ටික අනික් පොත් වලටත් ගහනවා,මුලින්ම කරන්නෙ සැර හඳුන් කුරු කුඩු ටිකක් කපුරු බොල කුඩු ටිකක් එක්ක එකතු කරලා දාරය ඇතුලට දාල එලිය වැටෙන තැනකින් තියන එක,ටික දවසක් යනකොට වේයෝ යනවා,ඉට පස්සෙ තව මාස ගානක් ගිහින් තමයි ස්ථානය මාරු කරන්න ඔනේ...ඉට පස්සෙ සුද්ද බුද්ද කරලා පාඩුවේ කියවන්න තියෙන්නෙ.......:D
    Mata nam owata amatharawa pothak kiyawana gaanata Cetrizine eka gaane gahanna wei 😅
     
    • Like
    Reactions: ML1987

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    :( පරණ පොත් කඩ වලින් ගෙන පොත් මම අලුත් පොත් තියන තැන් වලින් තියන්නෙ නැ,අඩුම මාස 6 වත් වෙනම තියනවා කොහේ හරි..... නැත්තන් එවගේ තියන වේයෝ ටික අනික් පොත් වලටත් ගහනවා,මුලින්ම කරන්නෙ සැර හඳුන් කුරු කුඩු ටිකක් කපුරු බොල කුඩු ටිකක් එක්ක එකතු කරලා දාරය ඇතුලට දාල එලිය වැටෙන තැනකින් තියන එක,ටික දවසක් යනකොට වේයෝ යනවා,ඉට පස්සෙ තව මාස ගානක් ගිහින් තමයි ස්ථානය මාරු කරන්න ඔනේ...ඉට පස්සෙ සුද්ද බුද්ද කරලා පාඩුවේ කියවන්න තියෙන්නෙ.......:D
    දාරය ඇතුලට දාල එලිය වැටෙන තැනකින් තියන එක - ඒ කිව්වේ :D :D :D
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    නිවන් සුව ලැබේවා.. මමත් දැක්ක FB එකේ මගේ ලිස්ට් එකේ ඉන්න හාමුදුරුවෝ කෙනෙක් මෙය ගැන දැන් දවස් කීපයකට කලින් post එකක් දාල තිබ්බ. මම එක කියෙව්වේ නම් නැ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දාරය ඇතුලට දාල එලිය වැටෙන තැනකින් තියන එක - ඒ කිව්වේ :D :D :D
    හි හි මෙකයි මචං,ඔය ලොකු කම්බවල් තියෙන්නෙ පොත් වල එ පොත් වල කවරේ කොනෙන් හිඩසක් තියනවා අන්න එක ගැන කිව්වෙ,එහෙම නැති එවත් තියනවා එහෙම එවට පොතේ වටේ සහ පි‍ටු 10,15 ක ඔය කුඩු ටිකක් දාල හිරු එලිය වැටෙන (තෙමෙන්නෙ නැති) තැනකින් තියන්න ඔනේ,ඔය පහතින් තියන ෆොටෝ එක වගේ පොත හදලා පොත හිටගස්සවල තියන්න,ගොඩක්ම වේයෝ ගහලා ඉන්නෙ ඉතින් මම වගේ ඩයල් හොයන හද්ද පරණ පොත් වල තමයි..

    kisspng-open-book-publishing-reading-drawing-5cfbbabfef2441-2464195515600012159795.jpg
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Bump

    පොතක් පරණ වෙන්න පරණ වෙන්න වයින් වගේ. වටිනාකම වැඩිවෙනවා.
    ------ Post added on Jul 13, 2021 at 6:00 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Bump

    පොතක් පරණ වෙන්න පරණ වෙන්න වයින් වගේ. වටිනාකම වැඩිවෙනවා.
    ------ Post added on Jul 13, 2021 at 6:00 PM
    එක ඇත්ත මචං,මට පරණ පොත් අස්සෙ තිබිලා,ලියුම්,කොන්ඩ ගස්,බඩු ලිස්ට් එහෙම හම්බවෙලා තියනවා,ඉස්සර අපේ අම්මා මට බනිනවා ඔවා ඇඳ උඩ තියාගන්න එපා විශබිජ කියල :D
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    එක ඇත්ත මචං,මට පරණ පොත් අස්සෙ තිබිලා,ලියුම්,කොන්ඩ ගස්,බඩු ලිස්ට් එහෙම හම්බවෙලා තියනවා,ඉස්සර අපේ අම්මා මට බනිනවා ඔවා ඇඳ උඩ තියාගන්න එපා විශබිජ කියල :D
    කොරෝනාවෙන් පස්සේ තමා ඒවගේ විෂබීජ තියෙන බව අපේ ගොඩක් ය කල්පනා කරන්න ගත්තේ.
    එහෙම බැලුවොත් මව්තුමියට ඇවිල්ල හොදට කොමන් සෙන්ස් සහ දැනුමක් තිබිල තියෙනවා.
    උබේ වැඩ දැක්කම ඒක තහවුරු වෙනවා.