මම දන්න විදියට ගාල්ලෙ උන් වත් කොලඹ උන් වත් නිදහස වෙනුවෙන් සටන් කරේ නැහැ
එතකොට නිදහස වෙනුවෙන් සටන් කරපු මිනිස්සුන්ගේ ලේ තියෙන අය නපුංසකද උඹ කියන විදියට
මෙහෙමයි කොලඹ ගාල්ල මාතර කොහොමත් එකම blood line එකක්ව වගෙ මොකද දකුණෙන් ආපු මිනිස්සු තමයි කොලඹ ගොඩක් අය. ගොඩාක් වෙලාවට ඒක නිසා උස අඩු ඇදුරු පැහැ සම තියෙන්නේ
නුවර අය සෞම්‍ය පරිසරය නිසා ලස්සන පෙනුමක් තියෙන අය
මමත් කොලඹ හැබැයි ලංකාවේ ජීවත් වෙන්න හොදම kandy ලස්සන පරිසරය ලස්සන මිනිස්සු පෙනුම ගති ගුණ දෙකම තියෙනවා
දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේකද මචන්ලා..
උබලා සින්හල නේද? සින්හල මිනිස්සු ඉන්නේ මේ ලන්කාවේ විතරයි උබලා එකත් නුවර ගාල්ලේ කොළබ කියලා බෙදාගෙන ගහ මරාගනිල්ලා අරහේ තම්බි ටික රට අල්ලහන්නම්.











