නුවර පැත්ත ගැන දන්න අය උදව් කරන්න please

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    නුවර පැත්ත ගැන දන්න අය උදව් කරන්න please

    මචංලා මම වයිෆ් එක්ක අත්‍යාවශ්‍ය කටයුත්තකට නුවර ටව්මට යනවා. යන්නේ බස් එකේ ටිකක් දුර ඉදලා. (කිලෝමීටර් 150 ක් විතර දුර ඉදලා) උදේ පාන්තරම යනවා. මට දැනගන්න ඕනේ මේවා.

    1) කෑම කන්න හොද පොඩි රෙස්ටූරන්ට් මොනවද? පේරාදෙනිය පාර පැත්තෙ නං වඩාත් හොදයි.
    2) ගියාම වොෂ් එකක් එහෙම දාගන්න ප්ලේස් එකක්.

    පසු සටහන
    මට දැනගන්න ඕනෙ දේට පිළිතුර ලැබුනා. උදව් කරපු හැමෝටමත්, බම්ප් කරපු හැමෝටමත්, උදව් කරන්න කියලා හිතාගන ත්‍රෙඩ් එක ඕපන් කරපු හැමෝටමත් බොහෝම ස්තූතී.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කැම කන්න නම් පේරාදෙනියේ ගෙස්ට් එක තියනවා. කැන්ඩි ටවුන් එකේ නම් ඔනා තරම් තියෙනව KCC එක ලග. පෙට්ටි කඩ ඉදන් ක්වීන්ස් එර්ල් රීජන්සි එනකන් තියෙනවා. බෙදාගෙන බදාගෙන කන්න පොට් තියෙනවා. වියදම් කරන්න පුලුවන් ගාන කියන්න රෙස්ටුරන්ට් කියන්නම්. වොශ් දාන්න ඉතින් රූම් ගන්න වෙනව. ත්‍රින්කො වගේ නාන පොට් නැ.
     
    • Like
    Reactions: Sinhala King

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    nuwara town eke nam siri ramya hotel eka hondayi. bake house eka langa thiyenne dalada veediye. food city issaraha paara anith paththe.

    bake house eka godak hondayi habayi samahara welawata rice and curry na. umbata toilet ehema ona nam bake house thamayi. clean toilets thiyanawa.

    peradeniye nam ehema kiyanna place ekak na. rest house eka thamayi habayi ganan. botanical garden eka issaraha thiyenne.
     
    • Like
    Reactions: Sinhala King

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    1) devon eke kema hondai
    2)
    Thanks

    කැම කන්න නම් පේරාදෙනියේ ගෙස්ට් එක තියනවා. කැන්ඩි ටවුන් එකේ නම් ඔනා තරම් තියෙනව KCC එක ලග. පෙට්ටි කඩ ඉදන් ක්වීන්ස් එර්ල් රීජන්සි එනකන් තියෙනවා. බෙදාගෙන බදාගෙන කන්න පොට් තියෙනවා. වියදම් කරන්න පුලුවන් ගාන කියන්න රෙස්ටුරන්ට් කියන්නම්. වොශ් දාන්න ඉතින් රූම් ගන්න වෙනව. ත්‍රින්කො වගේ නාන පොට් නැ.

    Thanks මචං. ලොකු ගනං වලට නෙවෙයි. සාමාන්‍ය මිලකට පිරිසිදුවට උදේට කන්න තැනකුයි දවල්ට කන්න තැනකුයි ඕනේ. තැන් දෙකක් උනත් කමක් නෑ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    nuwara town eke nam siri ramya hotel eka hondayi. bake house eka langa thiyenne dalada veediye. food city issaraha paara anith paththe.

    bake house eka godak hondayi habayi samahara welawata rice and curry na. umbata toilet ehema ona nam bake house thamayi. clean toilets thiyanawa.

    peradeniye nam ehema kiyanna place ekak na. rest house eka thamayi habayi ganan. botanical garden eka issaraha thiyenne.

    thanks මචං. මේ වගේ විස්තරයක් තමයි හෙව්වේ. එහෙනම් bake house යනවා. :D
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කෑම කාපන් ගන්නෝරුව හෙල බොජුන් එකෙන්.. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කන්න නං තියෙනව තැන වොෂ් දාන්න නං :baffled:

    පේරාදෙණිය හරියෙන් මහවැලි ගඟට බැස්ස නං හරි :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මල්වත්තට ගිහින් දෙන්නත් එක්ක හෝස් එකක් පයිප්පෙකට ගහගෙන පදුරක් යටට රින්ගුව නම් වොස් එකක් දාගන්න පුල්ලුවන්.
    කන්න නම් තැන් තියනවනේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Kattiya kana bona then dala tiyenawa neh..

    Peradeniya kittuwa nam ithin royal mall ekai, arpico ekai tiyenawa.. ekkenek ta rs 300-450. Athara.

    Wash danna nam ehema then na.. muna hodanna wage wash nam ithin oya dekema washroom tiyenawa
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කෑම කාපන් ගන්නෝරුව හෙල බොජුන් එකෙන්.. :)

    කන්න නං තියෙනව තැන වොෂ් දාන්න නං :baffled:

    පේරාදෙණිය හරියෙන් මහවැලි ගඟට බැස්ස නං හරි :P

    :P:P වොෂ් කිව්වට බං මූන ටිකක් හෝදගෙන ටොයිලට් යන එකයි කරන්නේ ;) නාන්නෙ නෑ යකූ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මල්වත්තට ගිහින් දෙන්නත් එක්ක හෝස් එකක් පයිප්පෙකට ගහගෙන පදුරක් යටට රින්ගුව නම් වොස් එකක් දාගන්න පුල්ලුවන්.
    කන්න නම් තැන් තියනවනේ.
    :P:P
    Kattiya kana bona then dala tiyenawa neh..

    Peradeniya kittuwa nam ithin royal mall ekai, arpico ekai tiyenawa.. ekkenek ta rs 300-450. Athara.

    Wash danna nam ehema then na.. muna hodanna wage wash nam ithin oya dekema washroom tiyenawa

    පොඩ්ඩක් මූන එහෙම හෝදගන ටොයිලට් එහෙම ගිහින් යන්න පිරිසිදු තැනක් බැලුවේ මචං
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    thanks මචං. මේ වගේ විස්තරයක් තමයි හෙව්වේ. එහෙනම් bake house යනවා. :D

    bake house special rice ekak 600-650 withara weyi man hithanne. dennata kanna puluwan. sides ganna ona na special ekata. (uda thattuwata palayan hondata ida thiyanawa)

    sri ramya eketh toilets thiyanawa man hithanne. ehe meals ganan poddak aduyi.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    bake house special rice ekak 600-650 withara weyi man hithanne. dennata kanna puluwan. sides ganna ona na special ekata. (uda thattuwata palayan hondata ida thiyanawa)

    sri ramya eketh toilets thiyanawa man hithanne. ehe meals ganan poddak aduyi.

    ඒ ගනං ෂේප් :D මචං. විස්තර කිව්වට ස්තූති. :)