නුවර පැත්ත ගැන දන්න අය උදව් කරන්න please
මචංලා මම වයිෆ් එක්ක අත්‍යාවශ්‍ය කටයුත්තකට නුවර ටව්මට යනවා. යන්නේ බස් එකේ ටිකක් දුර ඉදලා. (කිලෝමීටර් 150 ක් විතර දුර ඉදලා) උදේ පාන්තරම යනවා. මට දැනගන්න ඕනේ මේවා.
1) කෑම කන්න හොද පොඩි රෙස්ටූරන්ට් මොනවද? පේරාදෙනිය පාර පැත්තෙ නං වඩාත් හොදයි.
2) ගියාම වොෂ් එකක් එහෙම දාගන්න ප්ලේස් එකක්.
පසු සටහන
මට දැනගන්න ඕනෙ දේට පිළිතුර ලැබුනා. උදව් කරපු හැමෝටමත්, බම්ප් කරපු හැමෝටමත්, උදව් කරන්න කියලා හිතාගන ත්‍රෙඩ් එක ඕපන් කරපු හැමෝටමත් බොහෝම ස්තූතී.

Last edited:

නාන්නෙ නෑ යකූ.