නුවර මුල් ඇඳුම ඇඳගෙන කරපු තවත් වීඩියෝ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නුවර මුල් ඇඳුම ඇඳගෙන කරපු තවත් වීඩියෝ

    දවස් දෙකකට තුනකට කලින් ලොකු සිද්දියක් වුනා නේ සුද්දෝ දෙන්නෙක් මුල් ඇඳුම් ඇඳගෙන වීඩියෝ කරලා. විරෝදතාවක් ආවා නේ.
    මෙන්න සුද්දියෝ දෙන්නෙක් නුවර මුල් ඇඳුම ඇඳගෙන කරපු තවත් වීඩියෝ එකක්. කලින් ප්‍රසිද්ද වුන සිද්දියට අදාළ Asia express වැඩසටහනේම තවත් තරගකරුවෝ දෙන්නෙක්.

    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,143
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන් ආතල් එකක් ගන්නව මිසක් සිංහලුන්ට වගේ ඔය නිලමෙ,රජ කිට් එකට රෙස්පෙක්ට් එකක් හෝ සාමාන්‍ය ඇඳුමක් අතර වෙනසක් නැතුව ඇති..ඕව රෙන්ට් එකට දෙන සොන්නලුයි,අවසර දෙන එවුන්ගෙයි තමා වරද. :rolleyes:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උන් ආතල් එකක් ගන්නව මිසක් සිංහලුන්ට වගේ ඔය නිලමෙ,රජ කිට් එකට රෙස්පෙක්ට් එකක් හෝ සාමාන්‍ය ඇඳුමක් අතර වෙනසක් නැතුව ඇති..ඕව රෙන්ට් එකට දෙන සොන්නලුයි,අවසර දෙන එවුන්ගෙයි තමා වරද. :rolleyes:

    :):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෙල්ලෝ කොල්ලෝ අඳින ඇඳුම් ඇන්දට එච්චර අවුලක් නෑ කොල්ලෝ කෙල්ලෝ අඳින ඒවා ඇඳලා නටන්න ගත්තම තමා අවුල්
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දවස් දෙකකට තුනකට කලින් ලොකු සිද්දියක් වුනා නේ සුද්දෝ දෙන්නෙක් මුල් ඇඳුම් ඇඳගෙන වීඩියෝ කරලා. විරෝදතාවක් ආවා නේ.
    මෙන්න සුද්දියෝ දෙන්නෙක් නුවර මුල් ඇඳුම ඇඳගෙන කරපු තවත් වීඩියෝ එකක්. කලින් ප්‍රසිද්ද වුන සිද්දියට අදාළ Asia express වැඩසටහනේම තවත් තරගකරුවෝ දෙන්නෙක්.

    සියලු දේම අනිත්‍යයි කියල හිතන්න පුරුදු උණු සමාජයක් ෂරියා උනහම මේවා හිතෙනවා බන්
     
    • Like
    Reactions: waca

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය නිලමේ ඇඳුමේ තියෙන විශේෂත්වේ මොකක්ද ඉතිහාසේ පැත්තෙන් ගත්තම වටිනාකමක් තියෙනවා.ඕක අඳින්නේ මාසයක් විතර මස් මාළු නොකා ඉන්දලානේ wedding වලට එහෙම.
    බුදු හමුරුවොන්ට සම්බන්දයක් තියෙන්න එපයි එහෙම ගෞරව කරන්න.එහෙම සම්බන්දයක් නැහැනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඒගොල්ල කැමති ඇඳුමක් ඇන්දම අපිට මොකෝ.

    අනික රජාට ඒ කාලෙ රජ ඇඳුම් ඇඳගෙන අන්තඃ පුරයක් තියාගන්න පුළුවන් වුණා නම් ලෙස්බියන් කපල් එකක් නිලමේ ඇඳුමක් අඳින එකේ අවුලක් තියෙන්න බෑනෙ. නිලමෙලා ඕවා ඇඳගෙන භාවනා කළා යැ ඒ කාලෙ :yes:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒගොල්ල කැමති ඇඳුමක් ඇන්දම අපිට මොකෝ.

    අනික රජාට ඒ කාලෙ රජ ඇඳුම් ඇඳගෙන අන්තඃ පුරයක් තියාගන්න පුළුවන් වුණා නම් ලෙස්බියන් කපල් එකක් නිලමේ ඇඳුමක් අඳින එකේ අවුලක් තියෙන්න බෑනෙ. නිලමෙලා ඕවා ඇඳගෙන භාවනා කළා යැ ඒ කාලෙ :yes:

    :)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019

    ඔව් බං. ඕක මහ ඉහලින් ගත්ත කට්ටියත් වැදගත් වැඩකට යන්නේ ටයි කෝට් දාල මිසක් නිලමේ ඇඳුම ඇඳල නෙවෙයි නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    නිලමේ ඇදුම ලොකුද බං

    සිංහලුන්ට ටයි කෝට් දාල කැරි වැඩ කරන්න හොඳයි උන්ට අපේ ඒවා බෑ

    පකේ ලොජික්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    නිලමේ ඇදුම ලොකුද බං

    සිංහලුන්ට ටයි කෝට් දාල කැරි වැඩ කරන්න හොඳයි උන්ට අපේ ඒවා බෑ

    පකේ ලොජික්
    අනික අනේ මන්ද ටයි කෝට් දැම්මහම ඕන එකෙක් ෆුල් හැන්ඩ්සම් කරලා ගන්න පුළුවන්. නිලමේ ඇඳුම ඇන්දහම ලොකු බඩක් එක්ක මෙලෝ ගතියක් නැති එකෙක් වෙනවා. ෆුල් හැන්ඩ්සම් කොල්ලෝ ඕක දාගෙන මඟුල් දවසේ කැතට ඉන්නවා. :lol: