නුවර මුල් ඇඳුම ඇඳගෙන කරපු තවත් වීඩියෝ
දවස් දෙකකට තුනකට කලින් ලොකු සිද්දියක් වුනා නේ සුද්දෝ දෙන්නෙක් මුල් ඇඳුම් ඇඳගෙන වීඩියෝ කරලා. විරෝදතාවක් ආවා නේ.
මෙන්න සුද්දියෝ දෙන්නෙක් නුවර මුල් ඇඳුම ඇඳගෙන කරපු තවත් වීඩියෝ එකක්. කලින් ප්රසිද්ද වුන සිද්දියට අදාළ Asia express වැඩසටහනේම තවත් තරගකරුවෝ දෙන්නෙක්.

Last edited: