නුවර සිට වැල්ලවායට බස් ?? හදිසි උදව්වක්...

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නුවර සිට වැල්ලවායට බස් ?? හදිසි උදව්වක්...

    මචන්.... මට හෙට උදෙන්ම නුවර ඉඳන් වැල්ලවායට යන්න වෙලා තියෙනවා.... නුවර කතරගම (ඇල්ල හරහා) බස් වලින් යන්න පුළුවන් කියල එකෙක් කිව්වා... උදෙන්ම යන බස් තියෙන්නේ කීයටද කියල දන්නා එකේ ඉන්නවනම් කියපන්... ලොකු උදව්වක්.....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    udenma pandara 6ta tiyenawa bandara wela bus ekak. oka tama 1st bus eka. etakalin yanna one nam itin nuwaraeliya ac tiyenawa 5 idala;

    bandarawelin wellawaya bus ekak ganing.mama issara oya root eke giya nisa danne. ude 6tayana ctb eka 5.10 wage idala load wenawa e nisa kalin gihilla meda hariye sheet ekak, janela pette allaganing, nettam magadi,e kiyanne pussellawa, thawalan tenna hariye nigitinna wenawa . mataka athuwa buiscut packet ekai wathura bothalei aragena pala. nawatwana kadala kema athi wishistai........
     
    • Like
    Reactions: sanjaya1975

    තැන්ක්ස් මචන්.... නුවරඑළිය AC උදේ ගියොත් නුවරෙලියෙන් ගන්න ඕනේ මොන බස් එකද? මේ trip එකට පැය කීයක් යයිද?

    රේප්++
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    තැන්ක්ස් මචන්.... නුවරඑළිය AC උදේ ගියොත් නුවරෙලියෙන් ගන්න ඕනේ මොන බස් එකද? මේ trip එකට පැය කීයක් යයිද?

    රේප්++

    ethanin kelnma yana bandarawela bus nam ne, welimada gihilla ethanin wellawaya ganna puluwani..

    nuwara idala ac eke 2hrs, normal 3 hrs.

    nuwaraeliya welimada 45min wage, welimada bandarawela 45min wage.

    bandarawela wellawaya 1.45 wage yawi. ctb unoth nam welawa adu wenawa.. private welawa tika wedi wennath puluwani
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    gamana giyada

    ගමන ගියා මචං ... උදේ 5.15 නුවරඑළිය CTB බස් එකේ නුවරඑලියට ගියා.... 7.45 වෙද්දී නුවරඑළියේ...... එතනින් උදේ 8.00 පිටත්වෙන ගාල්ල බස් එකක් තියෙනවා.... එකේ නැගල උදේ 10.30 වෙද්දී වැල්ලවායට ගියා....

    එද්දී තමයි ප්‍රශ්නේ උනේ..... පහට විතර බණ්ඩාරවෙලින් වැලිමඩ බස් එකට නැගල වැලිමඩට අවා ... එත් එතනින් නුවරඑලියට බස් නැහැ... රෑ 8.30 ට පිටත්වෙන AC කොළඹ යන බස් එකක් තිබ්බා... එකේ කලින් සීට් බුක් කරන්න ඕනේ.... වෙලාවට එදා වැඩිපුර සෙනග නැහැ.... එකෙන් පේරාදෙණියට එද්දී රෑ 12.15යි.