ආතල් ආතල්Ehema kalath awlk na..
"Gota gobbaya uge Ayya gobbaya" wage sindu tikak remix krla April 9 gahamu.
ආතල් ආතල්Ehema kalath awlk na..
"Gota gobbaya uge Ayya gobbaya" wage sindu tikak remix krla April 9 gahamu.
අදත් ඔහොම තමයි වුනේ මමත් නුවර හිටියා 9-11.30 වෙනකන් එත් උබලා ඒවා ගැන කතා කරන්නෑනේ. මුන් ආතල් ගන්න පටන් ගද්දි genuine සෙට් එක හැලුනා ඊටපස්සේ වෙච්ච් දේවල් වලටත් හැමෝම පලිHoranath eeye AL/campus kollo kello & teachersla set wela saratama genuine protest ekak tibba dawal idn.
Hawasa 5 ta witara pelapaaliya gihin iwara wela teacherla kapunama oya wage boka una.
සුද්ද සීය විද්දෙ නැත්තං තාම ගලට කන තියන් කොළඹ මොනවද වෙන්නෙ කියල අහං ඉන්නෙ එහෙනං...ඒවා වුණේ මී මුත්තා කාලෙනේ
අපි පලි නෑ උන් කරපුවට
අනිත් එක සුද්දා නුවරට උඩින් පැන්නේ නෑනේ![]()
Ok Ok ela Komahari Aragalayak kalane. Mn dkka siraseth giya.EE athiඅදත් ඔහොම තමයි වුනේ මමත් නුවර හිටියා 9-11.30 වෙනකන් එත් උබලා ඒවා ගැන කතා කරන්නෑනේ. මුන් ආතල් ගන්න පටන් ගද්දි genuine සෙට් එක හැලුනා ඊටපස්සේ වෙච්ච් දේවල් වලටත් හැමෝම පලි
අද 9 ඉදලා 11.30 වෙනකන් සිසුන් ටික ලෙසටම හොදට කරා පේව්මන්ට් එකේ ඉදන් පොලිසියත් සපෝට් අපිට ඒත් මුලින් සිසුන් හිටියට අන්තිමේදී අවුරුදු 30 පැනපු පක්කුත් ආවා උන් තමයි කාලකන්නි ඇවිල්ල වාහන වලට යන්න නොදී පාර හරස් කරේ ඊටපස්සේ මුලින් හිටිය ළමයි ඔක්කොම හැලුන මොකද එතන ඉන්නත් ලැජ්ජයි මුන්ගේ කැරි ආතල් බලන් ඉන්නත් බැ මම අනිත් මාසේ O/L ලියන්න ඕනේ දැන් යන්න ඕනේ පාඩම් කරන්න
------ Post added on Apr 7, 2022 at 5:39 PM
Sira siddi mewanamහැමෝම තමන්ගේ විරෝධය එකම විදියට එළියට දාන්නේ නෑ බං රටක් කියන්නේ ජෙනරේෂන් ගොඩක එකතුවක් ඉතිං විරෝධයත් විවිදයි. වැඩිය ඕන නෑ එකට බිව්ව සෙට් එකක් අරගෙන බලපන්. එකෙක් උගේ පරණ කෑල්ල මතක් කරලා අඬනවා තව එකෙක් සිංදුක් කියලා පාඩුවේ ඉන්නවා තවත් එකෙක් කබරයා දාගෙන ඉන්න උන්ට වාතයක් වෙනවා. තව එකෙක් ඉන්න සේරමලව බදාගෙන ඉබිනවා තවත් එකෙක් ගමේම චන්ඩින්ට කතා කරනවා ගහගන්න. ඔන්න ඔයවගේ තමයි මෙතනත්. අරමුණ එක නම් දේපළ වලට ජිවිත. වලට හානියක් වෙන්නේ නැතුව කොහොම ගියත් කමක්නැහැ.
එළ මල්ලි එල. හොදට පාඩම් කරපන්.අදත් ඔහොම තමයි වුනේ මමත් නුවර හිටියා 9-11.30 වෙනකන් එත් උබලා ඒවා ගැන කතා කරන්නෑනේ. මුන් ආතල් ගන්න පටන් ගද්දි genuine සෙට් එක හැලුනා ඊටපස්සේ වෙච්ච් දේවල් වලටත් හැමෝම පලි
අද 9 ඉදලා 11.30 වෙනකන් සිසුන් ටික ලෙසටම හොදට කරා පේව්මන්ට් එකේ ඉදන් පොලිසියත් සපෝට් අපිට ඒත් මුලින් සිසුන් හිටියට අන්තිමේදී අවුරුදු 30 පැනපු පක්කුත් ආවා උන් තමයි කාලකන්නි ඇවිල්ල වාහන වලට යන්න නොදී පාර හරස් කරේ ඊටපස්සේ මුලින් හිටිය ළමයි ඔක්කොම හැලුන මොකද එතන ඉන්නත් ලැජ්ජයි මුන්ගේ කැරි ආතල් බලන් ඉන්නත් බැ මම අනිත් මාසේ O/L ලියන්න ඕනේ දැන් යන්න ඕනේ පාඩම් කරන්න
------ Post added on Apr 7, 2022 at 5:39 PM
ආතල් ආතල් කීවට මිට්ට උපරිම වේදනාවෙන් නේද ඉන්නෙආතල් ආතල්
ලගදීම හොද dj එකක් එගෙනත් පාරවල් බෝල්ක් කරලා ගහනවා
ආතල් ආතල්