නුවර ඉස්පිරිතාලෙ ලඟින් යන පාර (හන්තාන පාර) ශේප්, ගල් අල්ලපු පාරක් තියෙන්නේ. ඔයා කියන්නෙ හීරැස්සගල පාර වෙන්න ඇති නේද ? නැහැ උඩුවෙලින් එහාට පර අවුල්. Hospital ළඟ ඉඳන් උඩුවෙලට යනකල් හොඳයි