නුවර ෆොරිනස් ඔන්ලි හෝටලයේ අයිතිකාරයෝ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නුවර තියෙන ෆොරිනස් ඔන්ලි කියලා ගහගෙන ඉන්න ගෙස්ට් එකක් ගැන. Kandy View Inn - Foreigners only.

    https://elakiri.com/threads/kandy-view-inn-foreigners-only.2139160/

    ලඟදි මේකට බුකින්ග් එකක් දාන්න ගියපු කෙනෙක්ට කියලා තිබ්බලු ලංකාවේ උන්ව විතරක් නෙමෙයි ඒෂියන් ඇෆ්රිකන් උන්වත් ගන්නේ නැහැ කියල. මේක නීති විරෝදී දෙයක් කියල අමුතුවෙන් කියන්න ඕනත් නැහැ නේ. මේ විදියට බුකින් ගන්නේ නැතුව ඉන්දියන් පොරක් බුකින් ඩොට් කොම් එකට කොම්ප්ලේන් කරලා මුන්ගේ කලින් තිබ්බ booking.com ප්‍රොෆයිල් එකත් කැන්සල් වෙලා තිබ්බා. දැන් අලුත් දෙකක් හදලා ලඟදි.

    බෑන් වුන මුල් Booking.com ප්‍රොෆයිල් එක :

    https://www.booking.com/hotel/lk/ka...1&sb_price_type=total&type=total&#tab-reviews

    අලුත් ප්‍රොෆයිල් :

    https://www.booking.com/hotel/lk/kandy-view-inn-homestay.en-gb.html?aid=304142&label=gen173nr-1BCAEoggI46AdIM1gEaCeIAQGYAQm4ARfIAQzYAQHoAQGIAgGoAgO4Aufcn60GwAIB0gIkYWJkNmZmYjktMTY1OS00NjRjLWIwYTAtZmQ0ZWFiOTdmNmQ02AIF4AIB&sid=c1e9853445eaf72e7ef462159180b626&all_sr_blocks=1120367201_386020837_2_0_0;checkin=2024-04-17;checkout=2024-04-18;dest_id=11203672;dest_type=hotel;dist=0;group_adults=2;group_children=0;hapos=1;highlighted_blocks=1120367201_386020837_2_0_0;hpos=1;matching_block_id=1120367201_386020837_2_0_0;no_rooms=1;req_adults=2;req_children=0;room1=A,A;sb_price_type=total;sr_order=popularity;sr_pri_blocks=1120367201_386020837_2_0_0__1485;srepoch=1705504388;srpvid=f3a36afd22990034;type=total;ucfs=1&#hotelTmpl

    https://www.booking.com/hotel/lk/kandy-view-inn-homestay-apartment.en-gb.html?aid=304142&label=gen173nr-1BCAEoggI46AdIM1gEaCeIAQGYAQm4ARfIAQzYAQHoAQGIAgGoAgO4Aufcn60GwAIB0gIkYWJkNmZmYjktMTY1OS00NjRjLWIwYTAtZmQ0ZWFiOTdmNmQ02AIF4AIB&sid=c1e9853445eaf72e7ef462159180b626&all_sr_blocks=1133719301_386025976_2_2_0;checkin=2024-04-17;checkout=2024-04-18;dest_id=11203672;dest_type=hotel;dist=0;group_adults=2;group_children=0;hapos=3;highlighted_blocks=1133719301_386025976_2_2_0;hpos=3;matching_block_id=1133719301_386025976_2_2_0;no_rooms=1;req_adults=2;req_children=0;room1=A,A;sb_price_type=total;sr_order=popularity;sr_pri_blocks=1133719301_386025976_2_2_0__1600;srepoch=1705504427;srpvid=f3a36afd22990034;type=total;ucfs=1&#hotelTmpl

    මෙන්න ඒකෙ අයිති උන් ටික.

    Dilen Premasiri කියන පොරගේ පවුල තමයි කරන්නේ.

    https://www.facebook.com/dilan.hiro...udDoxMjg2NTMyNzY4ODQxNzZfOTc5MjEwNzUzMjExMDA4

    417695872_931051835197718_4369911502483409632_n.jpg

    350254723_762069655597661_446295310629688586_n.jpg

    512821256.jpg
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ම්ම්ම්ම්ම්ම් උබේ බිස්නස් එකට ෆොරිනර්ස්ලා තියා ලෝකල්ස් ලත් නැති නිසා මුගේ බිස්නස් එකට කෙලින්න හදනවා වගෙයි 🤡🤡🤡
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    @scurvy වලතර එක අතකට කියන කතාව හරි. කලු කැත අඩුකුලේ උන් හෝටෙල් එකකට ගිහින් ඉන්න දන්නෙ නෑ. සුද්දෙක් කාමරේක ඉන්න එකයි, ලංකාවේ එකෙක්/ ඉන්දියන් එකෙක් කාමරේ ඉන්න එකයි අහසයි පොලවයි වගේ වෙනස් මචන්. අපේ උන් කාමර, බෙඩ් ශීට්, බාත් රූම් හානවා. කිසිම පිරිසිදු කමක් නෑ. දැන් අලුත්ම කරදරේ තමයි portable speaker එකක් උස්සන් ඇවිත් කාමර ඇතුලේ සෙට් වෙලා සිංදු කියන එක. එහෙම නැත්නම් කාමර ඇතුලේ සිංදු දාගෙන බීලා නටනවා. කබරයා දානවා. කිසිම මැනස් එකක් නෑ. මේ නිසයි හෙටෙල් කරන අය ලංකාවේ උන්ට කාමර නොදෙන්නෙ.

    මේක නීතිවිරෝදි ඇති. ඒත් ඇත්ත කතාව අපි හිතනවට වඩා වෙනස් මචන්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Reddit එකේ හැබැයි ඒකත් exposed නේද. මුන්ට වැඩි දවසක් කරන්න වෙන්නෙ නෑ ඔහොම.

    Reddit එකෙන් තමයි මාත් මේ සීන් එක දැක්කේ

    Foreigners only කියලා නමේම ගහගෙන ලංකාවේ උන් 5 ස්ටාර් රිවිව් දීලා. පට්ට බොරුවක් කරන්නේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    @scurvy වලතර එක අතකට කියන කතාව හරි. කලු කැත අඩුකුලේ උන් හෝටෙල් එකකට ගිහින් ඉන්න දන්නෙ නෑ. සුද්දෙක් කාමරේක ඉන්න එකයි, ලංකාවේ එකෙක්/ ඉන්දියන් එකෙක් කාමරේ ඉන්න එකයි අහසයි පොලවයි වගේ වෙනස් මචන්. අපේ උන් කාමර, බෙඩ් ශීට්, බාත් රූම් හානවා. කිසිම පිරිසිදු කමක් නෑ. දැන් අලුත්ම කරදරේ තමයි portable speaker එකක් උස්සන් ඇවිත් කාමර ඇතුලේ සෙට් වෙලා සිංදු කියන එක. එහෙම නැත්නම් කාමර ඇතුලේ සිංදු දාගෙන බීලා නටනවා. කබරයා දානවා. කිසිම මැනස් එකක් නෑ. මේ නිසයි හෙටෙල් කරන අය ලංකාවේ උන්ට කාමර නොදෙන්නෙ.

    මේක නීතිවිරෝදි ඇති. ඒත් ඇත්ත කතාව අපි හිතනවට වඩා වෙනස් මචන්
    ඒවට තමයි policies කියල ජාතියක් තියෙන්නෙ. hotel එකට check in වෙද්දි terms එහෙම දාල හදපු full legal doc එකක් අත්සන් කරල ගත්ත නම් ප්‍රශ්න නෑනෙ..

    අනික ප්‍රශ්න , අවුල් , කරදර නැති බිස්නස් නෑ.. ඒකනෙ හැමෝටම බිස්නස් කරන්න ත් බැරි. ඒව දරාගන්න , handle කරගන්න තීරණ ගන්න පුලුවන් අය හොදට කරන් යනව.

    හරි විදිහට ඒව නොකර මෙහෙම දෙකයි පනහෙ වැඩ කරන උන්ව නම් ඕනෙම නෑ
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,818
    2
    2,090
    113
    On a Cloud

    Meka nm aththa.. me athin bluwama ea minissu sadaranai.. api akamathi uanath ape rate jaathi aagam bedayak nathuwa anthima wasala gathi thiyena un innawa..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    @scurvy වලතර එක අතකට කියන කතාව හරි. කලු කැත අඩුකුලේ උන් හෝටෙල් එකකට ගිහින් ඉන්න දන්නෙ නෑ. සුද්දෙක් කාමරේක ඉන්න එකයි, ලංකාවේ එකෙක්/ ඉන්දියන් එකෙක් කාමරේ ඉන්න එකයි අහසයි පොලවයි වගේ වෙනස් මචන්. අපේ උන් කාමර, බෙඩ් ශීට්, බාත් රූම් හානවා. කිසිම පිරිසිදු කමක් නෑ. දැන් අලුත්ම කරදරේ තමයි portable speaker එකක් උස්සන් ඇවිත් කාමර ඇතුලේ සෙට් වෙලා සිංදු කියන එක. එහෙම නැත්නම් කාමර ඇතුලේ සිංදු දාගෙන බීලා නටනවා. කබරයා දානවා. කිසිම මැනස් එකක් නෑ. මේ නිසයි හෙටෙල් කරන අය ලංකාවේ උන්ට කාමර නොදෙන්නෙ.

    මේක නීතිවිරෝදි ඇති. ඒත් ඇත්ත කතාව අපි හිතනවට වඩා වෙනස් මචන්
    කාමරයක් සල්ලි දීල අරන් එක උදෙට යනකොට අතුගාල යන්න ඔනෙ කියල හිතන් ඉන්න එක වැරදි
    එකෙ ගූ රිල හාල යන එකත් වැරදි
    කවුරුත් හොටෙල් එකකට යන්නෙ විනොද වෙන්න ඉතින් කාටවත් කරදරයක් නැතුව එක කලා නම් කිසි අවුලක් නැ
    හොටෙල් කාරයො කැමති නැ හොදට කාල බිල ඉන්නවට අපෙ එවුන් උන්ට පාඩු නිසා
    සුද්දො ආවම කන්නෙත් නැ හරියට නාන්නෙත් නැ ඉතින් අරුන්ට ලේසි
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    @scurvy වලතර එක අතකට කියන කතාව හරි. කලු කැත අඩුකුලේ උන් හෝටෙල් එකකට ගිහින් ඉන්න දන්නෙ නෑ. සුද්දෙක් කාමරේක ඉන්න එකයි, ලංකාවේ එකෙක්/ ඉන්දියන් එකෙක් කාමරේ ඉන්න එකයි අහසයි පොලවයි වගේ වෙනස් මචන්. අපේ උන් කාමර, බෙඩ් ශීට්, බාත් රූම් හානවා. කිසිම පිරිසිදු කමක් නෑ. දැන් අලුත්ම කරදරේ තමයි portable speaker එකක් උස්සන් ඇවිත් කාමර ඇතුලේ සෙට් වෙලා සිංදු කියන එක. එහෙම නැත්නම් කාමර ඇතුලේ සිංදු දාගෙන බීලා නටනවා. කබරයා දානවා. කිසිම මැනස් එකක් නෑ. මේ නිසයි හෙටෙල් කරන අය ලංකාවේ උන්ට කාමර නොදෙන්නෙ.

    මේක නීතිවිරෝදි ඇති. ඒත් ඇත්ත කතාව අපි හිතනවට වඩා වෙනස් මචන්
    මෙන්න ඔය ස්කවී පොන්නය ඉන්න විදිය..
    මුට වඩා පිරිසිදුව හිගන්නුත් ඉන්නවා.
    මුන් වගේ අඩුකුලේ ජරා බල්ලෝ තමයි ඔහොම කරන්නේ.

    https://elakiri.com/threads/podi-story-ekak-matak-wuna-mekko.2134069/
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒවට තමයි policies කියල ජාතියක් තියෙන්නෙ. hotel එකට check in වෙද්දි terms එහෙම දාල හදපු full legal doc එකක් අත්සන් කරල ගත්ත නම් ප්‍රශ්න නෑනෙ..

    අනික ප්‍රශ්න , අවුල් , කරදර නැති බිස්නස් නෑ.. ඒකනෙ හැමෝටම බිස්නස් කරන්න ත් බැරි. ඒව දරාගන්න , handle කරගන්න තීරණ ගන්න පුලුවන් අය හොදට කරන් යනව.

    හරි විදිහට ඒව නොකර මෙහෙම දෙකයි පනහෙ වැඩ කරන උන්ව නම් ඕනෙම නෑ

    ගොඩක් පැති වල පවුලේ උන්ම කරන පොඩි ගෙස්ට් හවුස් තියෙනවා ඒවාට ලෝකල් උන් විතරමයි එන්නෙත්. ෆොරින් උන් වැඩිය යන්නේ නැති පැති ගොඩක් තියෙනවනේ රටේ. (බඹරකන්ද, බෙලිහුල් ඔය, දෙනියාය, නකල්ස් , මන්දාරම්නුවර, වලපනේ වගේ පැති ) ඒවා කිසි අවුලක් නැතුව හොඳට කරගෙන යනවා. හොඳ සර්විස් එකකුත් දෙනවා. යන උනුත් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ගෙදර ඉන්නවා වගේ හොඳට හැසිරෙනවා. වෙන උන්ට රෙකමෙන්ඩ් කරනවා.

    මේකේ උන් වගේ ජරා වැඩ කරන්නේ ඉතින් හීනමානෙ තියෙන උන් තමයි. කට්ටිය ඇවිල්ලා බීලා ෆන් ගන්නවට අකමැතියි කියමුකෝ. එහෙනං උන්ට පුළුවන් බුකින් දෙන්න කපල් වලට ෆැමිලි වලට. නැත්තන් උන්ගේ පොලිසි වල කියන්න පුළුවන් බොන්න බෑ කියලා කෙලින්ම. නුවර හින්දා ආගමික හේතුවක් දාන්නත් පුළුවන්. ඒ මුකුත් නැතුව ලංකාවේ ඔක්කොමයි, දුඹුරු කළු හැම තියෙන ඔක්කොමවයි ගන්නේ නෑ කියන්නේ අමු කාලකන්නි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    @scurvy වලතර එක අතකට කියන කතාව හරි. කලු කැත අඩුකුලේ උන් හෝටෙල් එකකට ගිහින් ඉන්න දන්නෙ නෑ. සුද්දෙක් කාමරේක ඉන්න එකයි, ලංකාවේ එකෙක්/ ඉන්දියන් එකෙක් කාමරේ ඉන්න එකයි අහසයි පොලවයි වගේ වෙනස් මචන්. අපේ උන් කාමර, බෙඩ් ශීට්, බාත් රූම් හානවා. කිසිම පිරිසිදු කමක් නෑ. දැන් අලුත්ම කරදරේ තමයි portable speaker එකක් උස්සන් ඇවිත් කාමර ඇතුලේ සෙට් වෙලා සිංදු කියන එක. එහෙම නැත්නම් කාමර ඇතුලේ සිංදු දාගෙන බීලා නටනවා. කබරයා දානවා. කිසිම මැනස් එකක් නෑ. මේ නිසයි හෙටෙල් කරන අය ලංකාවේ උන්ට කාමර නොදෙන්නෙ.

    මේක නීතිවිරෝදි ඇති. ඒත් ඇත්ත කතාව අපි හිතනවට වඩා වෙනස් මචන්
    එකගයි. බහුතරේ උන්ගෙ හැසිරීම හොද නැති හින්දා තමයි අනික් උන්ටත් ඔහොම වෙලා තියෙන්නෙ