booking ekak daapan
accept kare nathnan dispute ekak open karahan
https://secure.booking.com/dispute_...2AIG4AIB&sid=a6cf6b77632fe9361128b9413c065c04
mka thmai atta..@scurvy වලතර එක අතකට කියන කතාව හරි. කලු කැත අඩුකුලේ උන් හෝටෙල් එකකට ගිහින් ඉන්න දන්නෙ නෑ. සුද්දෙක් කාමරේක ඉන්න එකයි, ලංකාවේ එකෙක්/ ඉන්දියන් එකෙක් කාමරේ ඉන්න එකයි අහසයි පොලවයි වගේ වෙනස් මචන්. අපේ උන් කාමර, බෙඩ් ශීට්, බාත් රූම් හානවා. කිසිම පිරිසිදු කමක් නෑ. දැන් අලුත්ම කරදරේ තමයි portable speaker එකක් උස්සන් ඇවිත් කාමර ඇතුලේ සෙට් වෙලා සිංදු කියන එක. එහෙම නැත්නම් කාමර ඇතුලේ සිංදු දාගෙන බීලා නටනවා. කබරයා දානවා. කිසිම මැනස් එකක් නෑ. මේ නිසයි හෙටෙල් කරන අය ලංකාවේ උන්ට කාමර නොදෙන්නෙ.
මේක නීතිවිරෝදි ඇති. ඒත් ඇත්ත කතාව අපි හිතනවට වඩා වෙනස් මචන්
ඔය වගේ උන්ට දියුනු වෙන්න ත් අමරුයි.ගොඩක් පැති වල පවුලේ උන්ම කරන පොඩි ගෙස්ට් හවුස් තියෙනවා ඒවාට ලෝකල් උන් විතරමයි එන්නෙත්. ෆොරින් උන් වැඩිය යන්නේ නැති පැති ගොඩක් තියෙනවනේ රටේ. (බඹරකන්ද, බෙලිහුල් ඔය, දෙනියාය, නකල්ස් , මන්දාරම්නුවර, වලපනේ වගේ පැති ) ඒවා කිසි අවුලක් නැතුව හොඳට කරගෙන යනවා. හොඳ සර්විස් එකකුත් දෙනවා. යන උනුත් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ගෙදර ඉන්නවා වගේ හොඳට හැසිරෙනවා. වෙන උන්ට රෙකමෙන්ඩ් කරනවා.
මේකේ උන් වගේ ජරා වැඩ කරන්නේ ඉතින් හීනමානෙ තියෙන උන් තමයි. කට්ටිය ඇවිල්ලා බීලා ෆන් ගන්නවට අකමැතියි කියමුකෝ. එහෙනං උන්ට පුළුවන් බුකින් දෙන්න කපල් වලට ෆැමිලි වලට. නැත්තන් උන්ගේ පොලිසි වල කියන්න පුළුවන් බොන්න බෑ කියලා කෙලින්ම. නුවර හින්දා ආගමික හේතුවක් දාන්නත් පුළුවන්. ඒ මුකුත් නැතුව ලංකාවේ ඔක්කොමයි, දුඹුරු කළු හැම තියෙන ඔක්කොමවයි ගන්නේ නෑ කියන්නේ අමු කාලකන්නි.
කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නුවර තියෙන ෆොරිනස් ඔන්ලි කියලා ගහගෙන ඉන්න ගෙස්ට් එකක් ගැන. Kandy View Inn - Foreigners only.
https://elakiri.com/threads/kandy-view-inn-foreigners-only.2139160/
ලඟදි මේකට බුකින්ග් එකක් දාන්න ගියපු කෙනෙක්ට කියලා තිබ්බලු ලංකාවේ උන්ව විතරක් නෙමෙයි ඒෂියන් ඇෆ්රිකන් උන්වත් ගන්නේ නැහැ කියල. මේක නීති විරෝදී දෙයක් කියල අමුතුවෙන් කියන්න ඕනත් නැහැ නේ. මේ විදියට බුකින් ගන්නේ නැතුව ඉන්දියන් පොරක් බුකින් ඩොට් කොම් එකට කොම්ප්ලේන් කරලා මුන්ගේ කලින් තිබ්බ booking.com ප්‍රොෆයිල් එකත් කැන්සල් වෙලා තිබ්බා. දැන් අලුත් දෙකක් හදලා ලඟදි.
බෑන් වුන මුල් Booking.com ප්‍රොෆයිල් එක :
https://www.booking.com/hotel/lk/ka...1&sb_price_type=total&type=total&#tab-reviews
අලුත් ප්‍රොෆයිල් :
https://www.booking.com/hotel/lk/kandy-view-inn-homestay.en-gb.html?aid=304142&label=gen173nr-1BCAEoggI46AdIM1gEaCeIAQGYAQm4ARfIAQzYAQHoAQGIAgGoAgO4Aufcn60GwAIB0gIkYWJkNmZmYjktMTY1OS00NjRjLWIwYTAtZmQ0ZWFiOTdmNmQ02AIF4AIB&sid=c1e9853445eaf72e7ef462159180b626&all_sr_blocks=1120367201_386020837_2_0_0;checkin=2024-04-17;checkout=2024-04-18;dest_id=11203672;dest_type=hotel;dist=0;group_adults=2;group_children=0;hapos=1;highlighted_blocks=1120367201_386020837_2_0_0;hpos=1;matching_block_id=1120367201_386020837_2_0_0;no_rooms=1;req_adults=2;req_children=0;room1=A,A;sb_price_type=total;sr_order=popularity;sr_pri_blocks=1120367201_386020837_2_0_0__1485;srepoch=1705504388;srpvid=f3a36afd22990034;type=total;ucfs=1&#hotelTmpl
https://www.booking.com/hotel/lk/kandy-view-inn-homestay-apartment.en-gb.html?aid=304142&label=gen173nr-1BCAEoggI46AdIM1gEaCeIAQGYAQm4ARfIAQzYAQHoAQGIAgGoAgO4Aufcn60GwAIB0gIkYWJkNmZmYjktMTY1OS00NjRjLWIwYTAtZmQ0ZWFiOTdmNmQ02AIF4AIB&sid=c1e9853445eaf72e7ef462159180b626&all_sr_blocks=1133719301_386025976_2_2_0;checkin=2024-04-17;checkout=2024-04-18;dest_id=11203672;dest_type=hotel;dist=0;group_adults=2;group_children=0;hapos=3;highlighted_blocks=1133719301_386025976_2_2_0;hpos=3;matching_block_id=1133719301_386025976_2_2_0;no_rooms=1;req_adults=2;req_children=0;room1=A,A;sb_price_type=total;sr_order=popularity;sr_pri_blocks=1133719301_386025976_2_2_0__1600;srepoch=1705504427;srpvid=f3a36afd22990034;type=total;ucfs=1&#hotelTmpl
මෙන්න ඒකෙ අයිති උන් ටික.
Dilen Premasiri කියන පොරගේ පවුල තමයි කරන්නේ.
https://www.facebook.com/dilan.hiro...udDoxMjg2NTMyNzY4ODQxNzZfOTc5MjEwNzUzMjExMDA4
![]()
![]()
![]()
Uge business eka uge widiyata karanne, ubata thiyana puke amaruwa mokakda? ANika ape unge attitude hoda naha, bila kegahanawa, thawa ekekta inna na, oya wage thanakata yanne niwi sanasille tikak idala enna, ehema thanakata gihin pisso wage bila mulu pool ekama winasa karala bathroom kadala bidala wathura halala awama, kauda ban apahu wedda ganne.
මොකක්ද යකෝ ආගමික හේතුවගොඩක් පැති වල පවුලේ උන්ම කරන පොඩි ගෙස්ට් හවුස් තියෙනවා ඒවාට ලෝකල් උන් විතරමයි එන්නෙත්. ෆොරින් උන් වැඩිය යන්නේ නැති පැති ගොඩක් තියෙනවනේ රටේ. (බඹරකන්ද, බෙලිහුල් ඔය, දෙනියාය, නකල්ස් , මන්දාරම්නුවර, වලපනේ වගේ පැති ) ඒවා කිසි අවුලක් නැතුව හොඳට කරගෙන යනවා. හොඳ සර්විස් එකකුත් දෙනවා. යන උනුත් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ගෙදර ඉන්නවා වගේ හොඳට හැසිරෙනවා. වෙන උන්ට රෙකමෙන්ඩ් කරනවා.
මේකේ උන් වගේ ජරා වැඩ කරන්නේ ඉතින් හීනමානෙ තියෙන උන් තමයි. කට්ටිය ඇවිල්ලා බීලා ෆන් ගන්නවට අකමැතියි කියමුකෝ. එහෙනං උන්ට පුළුවන් බුකින් දෙන්න කපල් වලට ෆැමිලි වලට. නැත්තන් උන්ගේ පොලිසි වල කියන්න පුළුවන් බොන්න බෑ කියලා කෙලින්ම. නුවර හින්දා ආගමික හේතුවක් දාන්නත් පුළුවන්. ඒ මුකුත් නැතුව ලංකාවේ ඔක්කොමයි, දුඹුරු කළු හැම තියෙන ඔක්කොමවයි ගන්නේ නෑ කියන්නේ අමු කාලකන්නි.
Hate threadsම්ම්ම්ම්ම්ම් උබේ බිස්නස් එකට ෆොරිනර්ස්ලා තියා ලෝකල්ස් ලත් නැති නිසා මුගේ බිස්නස් එකට කෙලින්න හදනවා වගෙයි![]()
ඩිස්ක්‍රිමිනේට් කිරීම ලංකාවෙ නීතියට අනුව නීති විරෝධියි. ටුවරිස්ට් බෝඩ් එකට කම්ප්ලේන් කරලා ලයිසන් කැන්සල් කරලා දාන්න පුලුවන්Uge business eka uge widiyata karanne, ubata thiyana puke amaruwa mokakda? ANika ape unge attitude hoda naha, bila kegahanawa, thawa ekekta inna na, oya wage thanakata yanne niwi sanasille tikak idala enna, ehema thanakata gihin pisso wage bila mulu pool ekama winasa karala bathroom kadala bidala wathura halala awama, kauda ban apahu wedda ganne.