නුවර ෆොරිනස් ඔන්ලි හෝටලයේ අයිතිකාරයෝ

JohnWatson99

Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    @scurvy වලතර එක අතකට කියන කතාව හරි. කලු කැත අඩුකුලේ උන් හෝටෙල් එකකට ගිහින් ඉන්න දන්නෙ නෑ. සුද්දෙක් කාමරේක ඉන්න එකයි, ලංකාවේ එකෙක්/ ඉන්දියන් එකෙක් කාමරේ ඉන්න එකයි අහසයි පොලවයි වගේ වෙනස් මචන්. අපේ උන් කාමර, බෙඩ් ශීට්, බාත් රූම් හානවා. කිසිම පිරිසිදු කමක් නෑ. දැන් අලුත්ම කරදරේ තමයි portable speaker එකක් උස්සන් ඇවිත් කාමර ඇතුලේ සෙට් වෙලා සිංදු කියන එක. එහෙම නැත්නම් කාමර ඇතුලේ සිංදු දාගෙන බීලා නටනවා. කබරයා දානවා. කිසිම මැනස් එකක් නෑ. මේ නිසයි හෙටෙල් කරන අය ලංකාවේ උන්ට කාමර නොදෙන්නෙ.

    මේක නීතිවිරෝදි ඇති. ඒත් ඇත්ත කතාව අපි හිතනවට වඩා වෙනස් මචන්
    mka thmai atta..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    ගොඩක් පැති වල පවුලේ උන්ම කරන පොඩි ගෙස්ට් හවුස් තියෙනවා ඒවාට ලෝකල් උන් විතරමයි එන්නෙත්. ෆොරින් උන් වැඩිය යන්නේ නැති පැති ගොඩක් තියෙනවනේ රටේ. (බඹරකන්ද, බෙලිහුල් ඔය, දෙනියාය, නකල්ස් , මන්දාරම්නුවර, වලපනේ වගේ පැති ) ඒවා කිසි අවුලක් නැතුව හොඳට කරගෙන යනවා. හොඳ සර්විස් එකකුත් දෙනවා. යන උනුත් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ගෙදර ඉන්නවා වගේ හොඳට හැසිරෙනවා. වෙන උන්ට රෙකමෙන්ඩ් කරනවා.

    මේකේ උන් වගේ ජරා වැඩ කරන්නේ ඉතින් හීනමානෙ තියෙන උන් තමයි. කට්ටිය ඇවිල්ලා බීලා ෆන් ගන්නවට අකමැතියි කියමුකෝ. එහෙනං උන්ට පුළුවන් බුකින් දෙන්න කපල් වලට ෆැමිලි වලට. නැත්තන් උන්ගේ පොලිසි වල කියන්න පුළුවන් බොන්න බෑ කියලා කෙලින්ම. නුවර හින්දා ආගමික හේතුවක් දාන්නත් පුළුවන්. ඒ මුකුත් නැතුව ලංකාවේ ඔක්කොමයි, දුඹුරු කළු හැම තියෙන ඔක්කොමවයි ගන්නේ නෑ කියන්නේ අමු කාලකන්නි.
    ඔය වගේ උන්ට දියුනු වෙන්න ත් අමරුයි.
    උන්ගෙ මානසිකත්වය ඒකට රෙඩිත් නෑ..

    පුලුවන් උපරිමෙන් ඔහොම උන්ට කෙලවන්නම ඕනෙ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නුවර තියෙන ෆොරිනස් ඔන්ලි කියලා ගහගෙන ඉන්න ගෙස්ට් එකක් ගැන. Kandy View Inn - Foreigners only.

    https://elakiri.com/threads/kandy-view-inn-foreigners-only.2139160/

    ලඟදි මේකට බුකින්ග් එකක් දාන්න ගියපු කෙනෙක්ට කියලා තිබ්බලු ලංකාවේ උන්ව විතරක් නෙමෙයි ඒෂියන් ඇෆ්රිකන් උන්වත් ගන්නේ නැහැ කියල. මේක නීති විරෝදී දෙයක් කියල අමුතුවෙන් කියන්න ඕනත් නැහැ නේ. මේ විදියට බුකින් ගන්නේ නැතුව ඉන්දියන් පොරක් බුකින් ඩොට් කොම් එකට කොම්ප්ලේන් කරලා මුන්ගේ කලින් තිබ්බ booking.com ප්‍රොෆයිල් එකත් කැන්සල් වෙලා තිබ්බා. දැන් අලුත් දෙකක් හදලා ලඟදි.

    බෑන් වුන මුල් Booking.com ප්‍රොෆයිල් එක :

    https://www.booking.com/hotel/lk/ka...1&sb_price_type=total&type=total&#tab-reviews

    අලුත් ප්‍රොෆයිල් :

    https://www.booking.com/hotel/lk/kandy-view-inn-homestay.en-gb.html?aid=304142&label=gen173nr-1BCAEoggI46AdIM1gEaCeIAQGYAQm4ARfIAQzYAQHoAQGIAgGoAgO4Aufcn60GwAIB0gIkYWJkNmZmYjktMTY1OS00NjRjLWIwYTAtZmQ0ZWFiOTdmNmQ02AIF4AIB&sid=c1e9853445eaf72e7ef462159180b626&all_sr_blocks=1120367201_386020837_2_0_0;checkin=2024-04-17;checkout=2024-04-18;dest_id=11203672;dest_type=hotel;dist=0;group_adults=2;group_children=0;hapos=1;highlighted_blocks=1120367201_386020837_2_0_0;hpos=1;matching_block_id=1120367201_386020837_2_0_0;no_rooms=1;req_adults=2;req_children=0;room1=A,A;sb_price_type=total;sr_order=popularity;sr_pri_blocks=1120367201_386020837_2_0_0__1485;srepoch=1705504388;srpvid=f3a36afd22990034;type=total;ucfs=1&#hotelTmpl

    https://www.booking.com/hotel/lk/kandy-view-inn-homestay-apartment.en-gb.html?aid=304142&label=gen173nr-1BCAEoggI46AdIM1gEaCeIAQGYAQm4ARfIAQzYAQHoAQGIAgGoAgO4Aufcn60GwAIB0gIkYWJkNmZmYjktMTY1OS00NjRjLWIwYTAtZmQ0ZWFiOTdmNmQ02AIF4AIB&sid=c1e9853445eaf72e7ef462159180b626&all_sr_blocks=1133719301_386025976_2_2_0;checkin=2024-04-17;checkout=2024-04-18;dest_id=11203672;dest_type=hotel;dist=0;group_adults=2;group_children=0;hapos=3;highlighted_blocks=1133719301_386025976_2_2_0;hpos=3;matching_block_id=1133719301_386025976_2_2_0;no_rooms=1;req_adults=2;req_children=0;room1=A,A;sb_price_type=total;sr_order=popularity;sr_pri_blocks=1133719301_386025976_2_2_0__1600;srepoch=1705504427;srpvid=f3a36afd22990034;type=total;ucfs=1&#hotelTmpl

    මෙන්න ඒකෙ අයිති උන් ටික.

    Dilen Premasiri කියන පොරගේ පවුල තමයි කරන්නේ.

    https://www.facebook.com/dilan.hiro...udDoxMjg2NTMyNzY4ODQxNzZfOTc5MjEwNzUzMjExMDA4

    417695872_931051835197718_4369911502483409632_n.jpg

    350254723_762069655597661_446295310629688586_n.jpg

    512821256.jpg

    Uge business eka uge widiyata karanne, ubata thiyana puke amaruwa mokakda? ANika ape unge attitude hoda naha, bila kegahanawa, thawa ekekta inna na, oya wage thanakata yanne niwi sanasille tikak idala enna, ehema thanakata gihin pisso wage bila mulu pool ekama winasa karala bathroom kadala bidala wathura halala awama, kauda ban apahu wedda ganne.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Uge business eka uge widiyata karanne, ubata thiyana puke amaruwa mokakda? ANika ape unge attitude hoda naha, bila kegahanawa, thawa ekekta inna na, oya wage thanakata yanne niwi sanasille tikak idala enna, ehema thanakata gihin pisso wage bila mulu pool ekama winasa karala bathroom kadala bidala wathura halala awama, kauda ban apahu wedda ganne.

    අංක එක කෙලින්ම නීති විරෝධී වැඩක්. එච්චරයි.

    Booking.com එකේ රේගියුලේෂන් වලටත් පටහැනියි discrimination කරන එක. ඒකෙනුත් බෑන් වෙලා කලින්. දැන් අලුත් ප්‍රොෆයිල් හදාගෙන.

    ෆොරිනස් ඔන්ලි විතරක් නෙමෙයි. වෙන ඒෂියන් ඇෆ්රිකන් උන්ටත් තහනම්ලු. වෙන ෆොරින් උනුත් කොම්ප්ලේන් කරලා.

    උඹ කියන විදියට නිවී සැනසිල්ලේ යන්න හදන උන්ටත් තහනම් හමේ පාට හින්දා.

    බොරු රිවීව් දාගෙන. ෆොරිනස් ඔන්ලි කියලා ලංකාවේ යාලුවොන්ට කියල 5 ස්ටාර් රිවීව් දාගෙන.
     
    • Like
    Reactions: Bart_Allen

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගොඩක් පැති වල පවුලේ උන්ම කරන පොඩි ගෙස්ට් හවුස් තියෙනවා ඒවාට ලෝකල් උන් විතරමයි එන්නෙත්. ෆොරින් උන් වැඩිය යන්නේ නැති පැති ගොඩක් තියෙනවනේ රටේ. (බඹරකන්ද, බෙලිහුල් ඔය, දෙනියාය, නකල්ස් , මන්දාරම්නුවර, වලපනේ වගේ පැති ) ඒවා කිසි අවුලක් නැතුව හොඳට කරගෙන යනවා. හොඳ සර්විස් එකකුත් දෙනවා. යන උනුත් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ගෙදර ඉන්නවා වගේ හොඳට හැසිරෙනවා. වෙන උන්ට රෙකමෙන්ඩ් කරනවා.

    මේකේ උන් වගේ ජරා වැඩ කරන්නේ ඉතින් හීනමානෙ තියෙන උන් තමයි. කට්ටිය ඇවිල්ලා බීලා ෆන් ගන්නවට අකමැතියි කියමුකෝ. එහෙනං උන්ට පුළුවන් බුකින් දෙන්න කපල් වලට ෆැමිලි වලට. නැත්තන් උන්ගේ පොලිසි වල කියන්න පුළුවන් බොන්න බෑ කියලා කෙලින්ම. නුවර හින්දා ආගමික හේතුවක් දාන්නත් පුළුවන්. ඒ මුකුත් නැතුව ලංකාවේ ඔක්කොමයි, දුඹුරු කළු හැම තියෙන ඔක්කොමවයි ගන්නේ නෑ කියන්නේ අමු කාලකන්නි.
    මොකක්ද යකෝ ආගමික හේතුව 🤔
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ම්ම්ම්ම්ම්ම් උබේ බිස්නස් එකට ෆොරිනර්ස්ලා තියා ලෝකල්ස් ලත් නැති නිසා මුගේ බිස්නස් එකට කෙලින්න හදනවා වගෙයි 🤡🤡🤡
    Hate threads

    ඇත්ත කියපන් උඹ ඔය කෑල්ලට ට්‍රයි කරලා බැරිවෙච්ච එකෙක් නේද
    එහෙම නැතිනම් කෙල්ල වෙන හෝටලිය කෙනෙක්ට සෙට් වෙලාද
    ------ Post added on Jan 18, 2024 at 8:05 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Uge business eka uge widiyata karanne, ubata thiyana puke amaruwa mokakda? ANika ape unge attitude hoda naha, bila kegahanawa, thawa ekekta inna na, oya wage thanakata yanne niwi sanasille tikak idala enna, ehema thanakata gihin pisso wage bila mulu pool ekama winasa karala bathroom kadala bidala wathura halala awama, kauda ban apahu wedda ganne.
    ඩිස්ක්‍රිමිනේට් කිරීම ලංකාවෙ නීතියට අනුව නීති විරෝධියි. ටුවරිස්ට් බෝඩ් එකට කම්ප්ලේන් කරලා ලයිසන් කැන්සල් කරලා දාන්න පුලුවන්
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    ලන්කාවෙ නීතිය අනුව කිසිම හෝටලයක ලාන්කීකයනට පහසුකම් ලබා නොදි සිටිය නොහැක .
    නඩු දාන්න පුලුවන්
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නුවර තියෙන ෆොරිනස් ඔන්ලි කියලා ගහගෙන ඉන්න ගෙස්ට් එකක් ගැන. Kandy View Inn - Foreigners only.

    https://elakiri.com/threads/kandy-view-inn-foreigners-only.2139160/

    ලඟදි මේකට බුකින්ග් එකක් දාන්න ගියපු කෙනෙක්ට කියලා තිබ්බලු ලංකාවේ උන්ව විතරක් නෙමෙයි ඒෂියන් ඇෆ්රිකන් උන්වත් ගන්නේ නැහැ කියල. මේක නීති විරෝදී දෙයක් කියල අමුතුවෙන් කියන්න ඕනත් නැහැ නේ. මේ විදියට බුකින් ගන්නේ නැතුව ඉන්දියන් පොරක් බුකින් ඩොට් කොම් එකට කොම්ප්ලේන් කරලා මුන්ගේ කලින් තිබ්බ booking.com ප්‍රොෆයිල් එකත් කැන්සල් වෙලා තිබ්බා. දැන් අලුත් දෙකක් හදලා ලඟදි.

    බෑන් වුන මුල් Booking.com ප්‍රොෆයිල් එක :

    https://www.booking.com/hotel/lk/ka...1&sb_price_type=total&type=total&#tab-reviews

    අලුත් ප්‍රොෆයිල් :

    https://www.booking.com/hotel/lk/kandy-view-inn-homestay.en-gb.html?aid=304142&label=gen173nr-1BCAEoggI46AdIM1gEaCeIAQGYAQm4ARfIAQzYAQHoAQGIAgGoAgO4Aufcn60GwAIB0gIkYWJkNmZmYjktMTY1OS00NjRjLWIwYTAtZmQ0ZWFiOTdmNmQ02AIF4AIB&sid=c1e9853445eaf72e7ef462159180b626&all_sr_blocks=1120367201_386020837_2_0_0;checkin=2024-04-17;checkout=2024-04-18;dest_id=11203672;dest_type=hotel;dist=0;group_adults=2;group_children=0;hapos=1;highlighted_blocks=1120367201_386020837_2_0_0;hpos=1;matching_block_id=1120367201_386020837_2_0_0;no_rooms=1;req_adults=2;req_children=0;room1=A,A;sb_price_type=total;sr_order=popularity;sr_pri_blocks=1120367201_386020837_2_0_0__1485;srepoch=1705504388;srpvid=f3a36afd22990034;type=total;ucfs=1&#hotelTmpl

    https://www.booking.com/hotel/lk/kandy-view-inn-homestay-apartment.en-gb.html?aid=304142&label=gen173nr-1BCAEoggI46AdIM1gEaCeIAQGYAQm4ARfIAQzYAQHoAQGIAgGoAgO4Aufcn60GwAIB0gIkYWJkNmZmYjktMTY1OS00NjRjLWIwYTAtZmQ0ZWFiOTdmNmQ02AIF4AIB&sid=c1e9853445eaf72e7ef462159180b626&all_sr_blocks=1133719301_386025976_2_2_0;checkin=2024-04-17;checkout=2024-04-18;dest_id=11203672;dest_type=hotel;dist=0;group_adults=2;group_children=0;hapos=3;highlighted_blocks=1133719301_386025976_2_2_0;hpos=3;matching_block_id=1133719301_386025976_2_2_0;no_rooms=1;req_adults=2;req_children=0;room1=A,A;sb_price_type=total;sr_order=popularity;sr_pri_blocks=1133719301_386025976_2_2_0__1600;srepoch=1705504427;srpvid=f3a36afd22990034;type=total;ucfs=1&#hotelTmpl

    මෙන්න ඒකෙ අයිති උන් ටික.

    Dilen Premasiri කියන පොරගේ පවුල තමයි කරන්නේ.

    https://www.facebook.com/dilan.hiro...udDoxMjg2NTMyNzY4ODQxNzZfOTc5MjEwNzUzMjExMDA4

    417695872_931051835197718_4369911502483409632_n.jpg

    350254723_762069655597661_446295310629688586_n.jpg

    512821256.jpg

    Will have to report this
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ලස්සන කෙල්ලෙක් බන්. ඕකුන්ට ඕකෙන් ලැබෙන ආදායම නැති උනොත් කෙල්ලට කන්න බොන්න නැතුව කෙට්ටු වෙලා ඇදිලා යයි. මේකප් ක්‍රීම් ජාති ගන්න බැරි වෙලා කැත වෙයි. කෙල්ල ලස්සන නිසා සමාව දෙනව. නැත්නම් බලාගන්න තිබ්බා.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    ඇයි බන් උඹලට ඔය හෝටලෙම නවතින්න ඕනද?
    වෙන හොටල් නැද්ද
    ඔය ඩව්න් සවුත් වලත් සුද්දොම ඉන්න එරියාස් තියනවනෙ
    එවට අපි ගියාමත් අපි පිටරටකට ගියා වගෙ තමයි
    ෆොරින්සස් ඔන්ලි කියල ලෙබල් ගහන එක නම් ගොන් ආතල් එකක්