කවුද ලෙක්චර්ස් කරන අය ?? නම් ටිකක් කියපන් කෝමං British Council බැස්සේ මහාමායා කෙල්ලෙක් සෙට් කරගන්න
මං ගියේ ඩප්පි ගන්නමුඩුක්කුව ට
ආ යුසුපියා බුරියානි එක කන්නත් ගියා 150 කාලේ
British Council lec කරනව මගේ බැච් mate ලා දැන්
වයස කීයද උබේ
අලියෝන්ස් අපේ scl එක එහා පැත්තේ නේගෑණු ලමිස්සියක් පස්සෙන් ගියා අක්කා කෙනෙක්
තාමත් යාළුවෝ![]()
උබ විතරක් ඇයි මෙහෙට වෙලා ඉන්නේමේ රටේ ගොඩක් අය නැ දැන්...ඔක්කොම පිට රටවල් වල...මුස්ලිම් එක්කෙනෙක් දෙන්නෙක් නම් ඉන්නවා..
------ Post added on Jan 13, 2023 at 8:36 PM

health alert 
...ඉතින් එ කාලේ ඔය කැන්ඩි කොර් නර් එකෙන් හරි බේක් හවුස් එකෙන් හරි මොනව හරි බඩට දාගන ඔකේ රින්ගලා හිටපු එක තමයි Weekend එකටත් කලේ...එකාලේ ඉතින් එතන විවිධත්වයක් තිබුනා...