නුවර Macbook Air m1 එකක් ගන්න තැනක්

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ගායිස් , Macbook air m1 එකක් ගන්න අදහසක් තියනවා. Kandy ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද?

    නුවර Abans , Future world බැලුවා 380,000 උඩ.

    කොලබ නම් idealz , thundermac එකේ apple care warranty seal පැක් එක්ක 260,000 - 270,000 අතරෙ ගන්න පුලුවන්.

    ඇනි අයිඩියා?

    Thanks
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    Official Apple Stores tiyena rateka danna student kenek innewanan Discount + Air pods free ganta puluwan...poddak balanta e option eka

    habai time period ekak tiyenewa..
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    අඩේ නුවර ඉදන් කොලබ එනවා කියන්නේ දවස් ගානක් යන වැඩක් ද?
    ඉන්ටර්සිටි එකක උදේ ඇවිල්ලා වැඩේ කරගෙන හවස ආපහු යන්න.
     
    • Like
    Reactions: saw1993

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    අඩේ නුවර ඉදන් කොලබ එනවා කියන්නේ දවස් ගානක් යන වැඩක් ද?
    ඉන්ටර්සිටි එකක උදේ ඇවිල්ලා වැඩේ කරගෙන හවස ආපහු යන්න.
    anthimata yanna thirane kara colombo 😀
     
    • Haha
    Reactions: weere_singhe

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩේ සුද්දො ඔය KCC එකේ Abans showroom එකේ devices ගන්නවා නේද?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොලබ නම් idealz , thundermac එකේ apple care warranty seal පැක් එක්ක 260,000 - 270,000 අතරෙ ගන්න පුලුවන්.
    itin colombo gihin aran warenko ban.
    Ps- champa, kandy radio, toyto wala baluwada?